ලංකාවෙ ප්‍රයිවෙට් Mechatronics ඉන්ජිනියරින් කරන්න &a

Ruwanthap

Member
Sep 28, 2011
10
1
0
ලංකාවෙ ප්‍රයිවෙට් Mechatronics ඉන්ජිනියරින් කරන්න &a

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ලංකාවෙ Mechatronics ඉන්ජිනියරින් කරන්න හොඳ ප්‍රයිවෙට් කැම්පස් එකක්.... ගොඩක් අය කියනව SLIIT (හෙට registration closing date ) හරි KDU (KDU සිලෙක්ට් වෙලා කියල අද ආව) හරි දෙකෙන් එකකට යන්න කියල. Lab\Workshop Facilities,Lecturers,Research සහ පිලිගැනීම වගේ දේවල් අනුව ගත්තොත් හොඳ කෝකද? :rofl: :oo: ලොකු උදව්වක්...
 
  • Like
Reactions: DAstoner

dgvirajm

Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Open Uni is the best and its not private... Habai patta amarui and 5 years... Sulutharayai 5 years walin goda daanne... 8k withara adina welawaluth thibe and eeta wadiyenuth...

    Ey arunama ithin KDU ekey hondai... SAITM ekey thibba ekath hondai mokada AIT Thailand Uni eken ne dunne... (2 years mehey 2 years ehey) but dan ekath unma dena scene ekak nisa quality eka gana no idea... :)
     
    SLIIT aul da?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,602
    8,855
    113
    http://www.ou.ac.lk/home/index.php/ousl/faculties-institutes/engineering-technology/mechanical

    ඕපන් එකේ කරපන්. තමන්ගේ වැඩේ හරියට කරනවනම් අවුරුදු 5න් වැඩේ කරන ගීයකි.
    උබට ප්‍රයිවට් ඒවාට ගෙවන ගානෙන් 4න් 1ක් වත් යන්නේ නෑ . අනිත් ආණ්ඩුවේ කැම්පස් වල උන්ට තියෙන ඔක්කොම පහසුකම් තියෙනවා. මහපොළ.