ලංකාවෙ බඩු ගන්න තියන සුවර් Online Shopping Sites

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    Daraz තමා ඉදලාහිටලා පොඩි පිස්සුවක් කෙලිනවා.
    අවිස්සාවෙල්ල ට එන්න ඔනේ එකක් පාදුක්කට යවලා පුදුම වදයක් දුන්නේ. මන් ගිහින්ම අරගෙන අවා. මෙච්චර අවිස්සාවෙල්ල වටේම කුරුය සර්විස් තියාන පාදුක්කේ මගුලකට යවලා. පිස්සු යක්කුනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    Daraz තමා ඉදලාහිටලා පොඩි පිස්සුවක් කෙලිනවා.
    අවිස්සාවෙල්ල ට එන්න ඔනේ එකක් පාදුක්කට යවලා පුදුම වදයක් දුන්නේ. මන් ගිහින්ම අරගෙන අවා. මෙච්චර අවිස්සාවෙල්ල වටේම කුරුය සර්විස් තියාන පාදුක්කේ මගුලකට යවලා. පිස්සු යක්කුනේ.
    😳මට නම් මේ වෙනකන් අවුලක් වුනේ නෑ..මම පන්නිපිටියේ..