කට්ටිය දැන් facebook online shops වලින් එහෙම ඔන්ලයින් බඩු ගන්නවනේ.ගොඩක් online shops ඇත්තටම තියන ඒවාද දන්නේ නැ .ඉතින් ඒවගෙන් Warrenty ගන්න ගියාම ප්‍රශ්න එන්න පුළුවන් නේද ?
loku ganak deela badu aragena kelaweida ? godak un dan routers ehema ganne online neබඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ.
එකෙක් ගෙන් අරන්, මාරු කරන්න යද්දී, පොර කියපි ගෙදර ඉඳන් පොඩිය ට ලු කරන්නේ.
ගෙදර එන්නද ඇහුව , ගත්ත එක මාරු කරන්න. එන්න එපා ලු ඔෆිශ් ලු දවල් ට, රෑ 7 න් පස්සේ එන්න ලු.
ඔය වගේ සීන් තමා. ගොඩක් හොදට නියමෙට කරන උනුත් ඉන්නවා. හොයා ගන්න තමා අමාරු.
barcleys eke warenty sure da ban ?gannepa mchn , hamatisema kadekin ganin danna , natm ungema kiyala site ekak tiyenm ekakin ganin warranty oni nam
unge shop ekak tiyenawa thibirigasyaye. man gihin thiyenawaSimplytek eken badu wagayak gaththa. Denata nam awlak na
Barclays warrenty අවුලක් නෑ මචන්barcleys eke warenty sure da ban ?
Card eken online pay karana ekath sure da ?Barclays warrenty අවුලක් නෑ මචන්
ඔව් මචන් උන්ගේ website එකේ Register වෙලා Account එකක් හදලා තමයි pay කරන්න තියෙන්නේ.Card eken online pay karana ekath sure da ?
කට්ටිය දැන් facebook online shops වලින් එහෙම ඔන්ලයින් බඩු ගන්නවනේ.ගොඩක් online shops ඇත්තටම තියන ඒවාද දන්නේ නැ .ඉතින් ඒවගෙන් Warrenty ගන්න ගියාම ප්‍රශ්න එන්න පුළුවන් නේද ?
attha atthaබඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ.