ලංකාවෙ බඩු ගන්න තියන සුවර් Online Shopping Sites

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Daraz
    Takas
    Keells

    oya okkama hodai mama nag podi sellers lagenuth gannawa cache on delivery me wenalan kiyanna tharan issue ekak naa.
     
    • Like
    Reactions: lilman

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    https://www.facebook.com/FutureGadg...95713547413947&mt_nav=1&ref=bookmarks&paipv=1

    මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery කරනවා... Order එක දාලා දවසෙන් දෙකෙන් බඩු ආවා... Packaging එකත් නියමෙටම කරලා එවන්නේ... බය නැතිව recommended කරන්න පුළුවන් තැනක්... 🔥🔥🔥👊
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\

    monawada uba order kare ?
     
    • Like
    Reactions: lilman

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    monawada uba order kare ?
    Waterproof shoe cover එකක් ගත්තා, 1200ක් වගේ මතක... අවුරුදු දෙකක් වගේ ඇති... තාම කිසි අවුලක් නෑ... වැස්ස දවසට ඔෆිස් යන්න මාර වටිනවා...
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Manash and lilman

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    danna kaale indan barlcays eken computer items gannne. Price ekath sadaranai. Unity Plaza eka kittuwama thama Head office/Main Shop eka tiyenne. Unity eke tiyenne branch ekak.
     
    • Like
    Reactions: lilman