https://elakiri.com/threads/unity-plaza-laptop-ganne-balagena.1962728/
ow
------ Post added on Jul 12, 2021 at 4:46 PM
2011 indan thread thiyenne barclays awul kiyala. Barclays kiyala kiriye search krla balannaමේ ත්රෙඩ් එකේ කොහෙවත් Barcleys අවුල් කියලා නෑනේ ?
Most of nanotec products are supplied through barclays isn't it? and their customer service too was good. not sure about the current situation thoughhttps://elakiri.com/threads/unity-plaza-laptop-ganne-balagena.1962728/
ow
------ Post added on Jul 12, 2021 at 4:46 PM
monawada uba order kare ?https://www.facebook.com/FutureGadg...95713547413947&mt_nav=1&ref=bookmarks&paipv=1
මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery කරනවා... Order එක දාලා දවසෙන් දෙකෙන් බඩු ආවා... Packaging එකත් නියමෙටම කරලා එවන්නේ... බය නැතිව recommended කරන්න පුළුවන් තැනක්...![]()
Waterproof shoe cover එකක් ගත්තා, 1200ක් වගේ මතක... අවුරුදු දෙකක් වගේ ඇති... තාම කිසි අවුලක් නෑ... වැස්ස දවසට ඔෆිස් යන්න මාර වටිනවා...monawada uba order kare ?
