ලංකාවෙ බැංකු වල FD දාපු ගුපියො වරෙල්ල..

tushi81

Active member
  • Jan 17, 2009
    984
    132
    43
    Buy gold. Rupees is depreciating at a higher rate than the bank interest.
    by the way NSB is just the mediator in between government and the depositors. This is why government is protecting the NSB bank.
     
    • Like
    Reactions: lilman

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මේ thread එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.

    FD දාන්න එපා යකෝ ඕව investment නෙවෙයි. අනිත් එක ඔය ලක්ෂ 6-7 insurance තිබුනට වැඩක් නැහැ. බැංකු වලට කෙළවෙන තරමට රටේ economy එකට කෙල උනොත් ඔය ලක්ෂ 6 රෝල් කරලා පුකේ ගහගන්න තමයි වෙන්නේ.

    CSE එකේ වත් දාපල්ලා හරියට දුවන company එකක් ගත්තොත් 10-15% capital gain + 10-15% dividend yield එකක් ගන්න පුළුවන්. එහෙම බැරිනම් අඩුම තරමේ index fund එකක හරි unit trust වලට හරි දාපල්ලා. ඕනේ වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්. මේ දවස් වල 17%+ ගන්නත් පුළුවන්.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Fixed DEposit දාන එකේ තේරුමක් නෑ නෙද? උපරිම 12%ක් හම්බෙයි අවුරුද්දකට...
    ඒත් මොකාක් හරි සීන් එකක් වෙල ඩොලර් එක රු 40න්( 1USD x 12% =Rs39) වැඩි උනොත්...ප්‍රැක්ටිකලි කෙටි කාලෙකින් වෙන්න පුලුවන් දේයක් නෙහ්... අර අවුරුද්දක් තිස්සෙ එකතු උන 12% තේරුමක් නැතිව යනවනේ....ඊට වඩා හොද නැද්ද හම්බෙන රුපියල් වලින් ඩොලර් අරන් දාලා... හරි ඒ ඩොලර් වලින් 5% හම්බෙන Dollar Fixed Deposit එකක් දාන එක...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න ගියත් හොඳම දේ තමයි මේව සමාජගත නොකර ඉන්න එක. අනිත් එක බොරුවට බයවෙන්න එපා. සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්වත්, අනිත් Competitive බෑන්ක් එකකින්වත් තවත් බෑන්ක් එකක් කඩන්වැටෙනවට කැමති නෑ, ඒ වගේම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එහෙම වෙන්න දෙන්නෙත් නෑ.
    ලංකාවෙ ප්‍රධානම බැංකු 3ක් තමයි BOC, Peoples & NSB
    මේව කඩන් වැටෙනව කියන්නෙ රටම ඉවරයි කියන එක. ඒ නිසා ඒක වෙන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් සල්ලි වල කිසිම වටිනාකමකුත් නැතුව යනව. එදාට NSB එකේ හෝ T-Bills වල දාපු සල්ලි වලට සල්ලි අච්චු ගහල දුන්නත් ඒව නිකංම නිකං කොල විතරක් වෙනව. ඒ නිසා මේ වගේ දේවල් වෙන්නෙ නෑ. උනොත් ඔක්කොම ඉවරයි. බොරුවට බය වෙන්න එපා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    100% insured කලා කියලා NSB හරි අනිත් රජයේ ගොබ්බ බැංකු වල සල්ලි දාන්න එපා.. දැන් තියෙන parliament එකේ හැටියට උන්ට ඕනෙ ඕනෙ පනතක් ගෙනල්ලා හිර කරන්න පුලුවන්.. දැන් EPF එකට කෙලියෙ කෝ අපිට මොකුත් කරගන්න පුලුවන් උනාද? අපේම සල්ලි බලෙන් අරගෙන උන්ගෙ ෆන්ඩ් වලට දාලා උන්ට ඕනෙ විදිහටම manage කරගෙන කෙල උනාම ඕනේ ඕනෙ විදිහට interest කපලා දානවා..

    මේකේ ආන්ඩුවලට කඩේ යන ගොබිලො කියන දේව අහන්නෙ නැතුව පුලුවන් තරම් reputed private institutions වල දාන්න.. අමාරුයි තමයි එහෙම ඒව හොයල බලල දාන්න ඒත් හම්බ කරන එක ලේසි නෑනේ.. ඒ වගේම බැංකු කඩන් වැටෙන වගේ ගොබ්බ ටෝක්ස් හතර වටේ ශෙයාර් නොකර ඉන්න..


    මුන් මාර පීඩනයක් නේද බන් දෙන්නේ මිනිස්සුන්ට. අරගලයක් කරපු හරියක්

    :yes:


    ගොඨාභයට අත තිබ්බ දවසට තමයි සිංහලයාගේ තරම දැන ගන්න පුලුවන් වෙන්නේ..

    😅🙏
    ------ Post added on Oct 29, 2023 at 7:54 AM