ලංකාවෙ බැංකු වල FD දාපු ගුපියො වරෙල්ල..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේකේ ආන්ඩුවලට කඩේ යන ගොබිලො කියන දේව අහන්නෙ නැතුව පුලුවන් තරම් reputed private institutions වල දාන්න
    ඒ වගේ ආයතන කීපයක් නම් කරපන්. 🙄
     
    • Like
    Reactions: lilman

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ thread එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.



    CSE එකේ වත් දාපල්ලා හරියට දුවන company එකක් ගත්තොත් 10-15% capital gain + 10-15% dividend yield එකක් ගන්න පුළුවන්. එහෙම බැරිනම්
    මේ post එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.
     

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මූල්‍ය ආයතන වල ඉන්න කිහිපදෙනෙක්ගේ ටාර්ගට් ටික ගොඩ දාගන්න නොදන්න මිනිස්සු අන්දන එක තමා කරන්න පුලුවන් ලේසිම ක්‍රමය.. පේන්නේ නැද්ද මේකෙම දාලා තියෙන කමෙන්ට් ටික....
    ශෝක් එකට යවන්න ඕන පැත්තට මිනිස්සු යනවා...

    පොඩ්ඩක් මොලේ කල්පනා කරා නම් තේරෙනවා එක බැංකුවකට කෙල උනොත් ඔක්කොටම කෙල වෙනවා කියලා, ඉතින් ලක්ස 6ක් නෙමෙයි 600ක් තිබ්බත් වෙන දේ වෙනවා... එකම දේ ඔහොම මිනිස්සු කලබල උනාම බැංකු වැටෙන එක ඉක්මනින් වෙන එක විතරයි.
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    මුන් මාර පීඩනයක් නේද බන් දෙන්නේ මිනිස්සුන්ට. අරගලයක් කරපු හරියක්
    නිකන් ගොන් කතා කියන්න එපා බන්. අරගලේ නැත්නග් ප්‍රශ්න නැද්ද ? ආතල්ද ? අරගලයක් ආවෙ ඇයි කියලවත් තොපිට මතක නෑ .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    ඒ වගේ ආයතන කීපයක් නම් කරපන්. 🙄
    කොතනක උනත් රිස්ක් එකක් තියෙනවා.. ඒ රිස්ක් එක හරියට distribute කරල තැන් තැන් වල දාලා තියන්න..

    මොකද ඔය gov institutions වල සල්ලි manage කරන්නෙ මෝඩ මී හරක්.. නැත්තම් political influence වැඩී.. ඒ නිසා උන්ට ඕනෙ ඕනෙ විදිහට තමා සල්ලි manage කරන්නේ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ නම් මුලු සේසතම (FD, Dollar Account and 2 Rupee Accounts) තියෙන්නෙ සම්පත් බැංකුවෙ මචන්ලා.

    ලෝන්ස්වලින් බැංකුවලට පහුගිය කාලේ පාඩු වුනාට, බැංකු පහුගිය කාලේ හොදට රත්තරන් උකස්වලින් සහ ක්‍රෙඩිට් කාඩ්වලින් හොදටම ලාභ ලැබුවා.

    බැංකු එහෙම වැටෙන්නෙ නෑ බං. ඔච්චරම බය නම් මැරෙන එකටත් විසදුමක් හොයා ගනිල්ලා. :lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න ගියත් හොඳම දේ තමයි මේව සමාජගත නොකර ඉන්න එක. අනිත් එක බොරුවට බයවෙන්න එපා. සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්වත්, අනිත් Competitive බෑන්ක් එකකින්වත් තවත් බෑන්ක් එකක් කඩන්වැටෙනවට කැමති නෑ, ඒ වගේම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එහෙම වෙන්න දෙන්නෙත් නෑ.
    ලංකාවෙ ප්‍රධානම බැංකු 3ක් තමයි BOC, Peoples & NSB
    මේව කඩන් වැටෙනව කියන්නෙ රටම ඉවරයි කියන එක. ඒ නිසා ඒක වෙන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් සල්ලි වල කිසිම වටිනාකමකුත් නැතුව යනව. එදාට NSB එකේ හෝ T-Bills වල දාපු සල්ලි වලට සල්ලි අච්චු ගහල දුන්නත් ඒව නිකංම නිකං කොල විතරක් වෙනව. ඒ නිසා මේ වගේ දේවල් වෙන්නෙ නෑ. උනොත් ඔක්කොම ඉවරයි. බොරුවට බය වෙන්න එපා.

    Best asnwer machan.
    Ara dpmestic debt restructuring ekedith kattiya baniddith banks walata atha gahan nathuwa EPF ekata atha gahuwe meka hinda. Banks stable thiyaganna eka thamai number 1 priority.