ඒ වගේ ආයතන කීපයක් නම් කරපන්.මේකේ ආන්ඩුවලට කඩේ යන ගොබිලො කියන දේව අහන්නෙ නැතුව පුලුවන් තරම් reputed private institutions වල දාන්න
ඒ වගේ ආයතන කීපයක් නම් කරපන්.මේකේ ආන්ඩුවලට කඩේ යන ගොබිලො කියන දේව අහන්නෙ නැතුව පුලුවන් තරම් reputed private institutions වල දාන්න
මේ post එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.මේ thread එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.
CSE එකේ වත් දාපල්ලා හරියට දුවන company එකක් ගත්තොත් 10-15% capital gain + 10-15% dividend yield එකක් ගන්න පුළුවන්. එහෙම බැරිනම්
Money Market eka FD Short Term elakata wada profit da?
නිකන් ගොන් කතා කියන්න එපා බන්. අරගලේ නැත්නග් ප්රශ්න නැද්ද ? ආතල්ද ? අරගලයක් ආවෙ ඇයි කියලවත් තොපිට මතක නෑ .මුන් මාර පීඩනයක් නේද බන් දෙන්නේ මිනිස්සුන්ට. අරගලයක් කරපු හරියක්
කොතනක උනත් රිස්ක් එකක් තියෙනවා.. ඒ රිස්ක් එක හරියට distribute කරල තැන් තැන් වල දාලා තියන්න..ඒ වගේ ආයතන කීපයක් නම් කරපන්.![]()

Testing walata wage 50000 demma CAL ekey balmu mokda wenney kiyla.NDBw, CAL wage nam 17%+ yanne.
mama nam balanne liquidity eka ban. FD walata wada Moneymarket funds liquidity wadi.
මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න ගියත් හොඳම දේ තමයි මේව සමාජගත නොකර ඉන්න එක. අනිත් එක බොරුවට බයවෙන්න එපා. සෙන්ට්රල් බෑන්ක් එකෙන්වත්, අනිත් Competitive බෑන්ක් එකකින්වත් තවත් බෑන්ක් එකක් කඩන්වැටෙනවට කැමති නෑ, ඒ වගේම සෙන්ට්රල් බෑන්ක් එකෙන් එහෙම වෙන්න දෙන්නෙත් නෑ.
ලංකාවෙ ප්රධානම බැංකු 3ක් තමයි BOC, Peoples & NSB
මේව කඩන් වැටෙනව කියන්නෙ රටම ඉවරයි කියන එක. ඒ නිසා ඒක වෙන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් සල්ලි වල කිසිම වටිනාකමකුත් නැතුව යනව. එදාට NSB එකේ හෝ T-Bills වල දාපු සල්ලි වලට සල්ලි අච්චු ගහල දුන්නත් ඒව නිකංම නිකං කොල විතරක් වෙනව. ඒ නිසා මේ වගේ දේවල් වෙන්නෙ නෑ. උනොත් ඔක්කොම ඉවරයි. බොරුවට බය වෙන්න එපා.