ලංකාවෙ බැංකු 11ක් default වෙනවා කියලා පල්කි ශර්මා කියනවා ඇහුනා. ඒ කියන්නෙ බංකොලොත් ද බං. කරන්සි එකට කෙල උනාම කෝටි ගනන් බැංකුවල තියෙන උන්ගෙ සල්ලි වල වටිනාකම අඩු වෙ න්නෙ සට සට ගාලා.
ඉස්සරහ ගෙදර එකා එපා කියන්න කියන්න ඉඩමක් වික්කා ලක්ෂ 240කට. ඩොලර් එක 204 වගේ තිබ්බෙ. වික්කෙ පෙබරවාරි. ආසන්න වශයෙන් ඩොලර් 117000ක් ඌට හම්බුනා. දැම්මා ඒක ෆික්ස් කොමර්ශල් එකේ.
අද තියෙන්නෙ ඩොලර් 74000ක් වගේ. ඩොලර් 43000ක් පොල් බූරුවා මාස 2කට නැති කරගත්තා.
මට කියපල්ලකො default වෙනවා කියන්නෙ මොකක්ද කියලා