ලංකාවෙ බැංකු 11ක් default වෙනවා කියන්නෙ මොකක්ද බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවෙ බැංකු 11ක් default වෙනවා කියලා පල්කි ශර්මා කියනවා ඇහුනා‌. ඒ කියන්නෙ බංකොලොත් ද බං. කරන්සි එකට කෙල උනාම කෝටි ගනන් බැංකුවල තියෙන උන්ගෙ‌ සල්ලි වල වටිනාකම අඩු වෙ න්නෙ සට සට ගාලා.

    ඉස්සරහ ගෙදර එකා එපා‌ කියන්න කියන්න ඉඩමක් වික්කා ලක්ෂ 240කට. ඩොලර් එක 204 වගේ තිබ්බෙ. වික්කෙ පෙබරවාරි. ආසන්න වශයෙන් ඩොලර් 117000ක් ඌට හම්බුනා. දැම්මා ඒක ෆික්ස් කොමර්ශල් එකේ.

    අද තියෙන්නෙ ඩොලර් 74000ක් වගේ. ඩොලර් 43000ක් පොල් බූරුවා මාස 2කට නැති කරගත්තා.

    මට කියපල්ලකො default වෙනවා කියන්නෙ මොකක්ද කියලා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    එහෙම වෙන්නෙ නෑ බන්. ඔය උතුරු කොරියාව වගේ ඉන්න පුලුවන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කියන්නෙ bank default වෙනව කියල නෙවෙයි, Bank wala foreign currency payments default වෙනව.. දැන් bank වලට LC open කරපුවට pay කරන්න foreign currency නැහැ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Bank default උනාට local currency use කරන අපිට අවුලක් නෑ. Lc open කරන්න බෑ. ඒ බැංකුවල Lc valid නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Source dapan ohoma news ekak danawanam..

    ඕක බලපං

    Bank default උනාට local currency use කරන අපිට අවුලක් නෑ. Lc open කරන්න බෑ. ඒ බැංකුවල Lc valid නෑ.
    නහුතෙට කෙල වෙලා නෙ ඉන්නෙ අවුලක් නැද්ද?
    ------ Post added on Apr 17, 2022 at 9:51 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නහුතෙට කෙල වෙලා නෙ ඉන්නෙ අවුලක් නැද්ද?
    ------ Post added on Apr 17, 2022 at 9:51 PM
    Inflation එක control කරන්න නම් money supply එක අඩු කරන්න වෙනවා. ඒකට bank account freez කරන්න ඉඩ තියනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    ලංකාවෙ බැංකු 11ක් default වෙනවා කියලා පල්කි ශර්මා කියනවා ඇහුනා‌. ඒ කියන්නෙ බංකොලොත් ද බං. කරන්සි එකට කෙල උනාම කෝටි ගනන් බැංකුවල තියෙන උන්ගෙ‌ සල්ලි වල වටිනාකම අඩු වෙ න්නෙ සට සට ගාලා.

    ඉස්සරහ ගෙදර එකා එපා‌ කියන්න කියන්න ඉඩමක් වික්කා ලක්ෂ 240කට. ඩොලර් එක 204 වගේ තිබ්බෙ. වික්කෙ පෙබරවාරි. ආසන්න වශයෙන් ඩොලර් 117000ක් ඌට හම්බුනා. දැම්මා ඒක ෆික්ස් කොමර්ශල් එකේ.

    අද තියෙන්නෙ ඩොලර් 74000ක් වගේ. ඩොලර් 43000ක් පොල් බූරුවා මාස 2කට නැති කරගත්තා.

    මට කියපල්ලකො default වෙනවා කියන්නෙ මොකක්ද කියලා

    ai ban ubala me WION channel eke ewa serious ganne? mun me indiaye ITN(youtuber version) eka neh. mun hari kemati wena ratakata mada gahanna.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උද්ධමනය අනවරතයෙන් වෙද්දි අපරාදෙ තව ටිකක් ඉන්න තිබ්බා කියන පසුතැවීමෙන් ගැලවෙන්න බෑ. උඹේ ඉඩම් හිමි යාලුව අද විකිණුවත් හෙට හූල්ලනව. අනිත් අතට වැඩි කල් යැව්වොත් විකුණගන්න වෙන එකක් නෑ වාතාවරණය එක්ක.

    මිනිහ ඩොලර්ස් වලින් ඩිපොසිට් කලා නම් ඉවරනෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවෙ බැංකු 11ක් default වෙනවා කියලා පල්කි ශර්මා කියනවා ඇහුනා‌. ඒ කියන්නෙ බංකොලොත් ද බං. කරන්සි එකට කෙල උනාම කෝටි ගනන් බැංකුවල තියෙන උන්ගෙ‌ සල්ලි වල වටිනාකම අඩු වෙ න්නෙ සට සට ගාලා.

    ඉස්සරහ ගෙදර එකා එපා‌ කියන්න කියන්න ඉඩමක් වික්කා ලක්ෂ 240කට. ඩොලර් එක 204 වගේ තිබ්බෙ. වික්කෙ පෙබරවාරි. ආසන්න වශයෙන් ඩොලර් 117000ක් ඌට හම්බුනා. දැම්මා ඒක ෆික්ස් කොමර්ශල් එකේ.

    අද තියෙන්නෙ ඩොලර් 74000ක් වගේ. ඩොලර් 43000ක් පොල් බූරුවා මාස 2කට නැති කරගත්තා.

    මට කියපල්ලකො default වෙනවා කියන්නෙ මොකක්ද කියලා
    NEVER HOLD CASH in inflation,
    FIXED deposit කරනවාට වඩා හොන්දයි කොස් ලෑලි අරන් දාන එක :LOL: :LOL:
     
    • Like
    Reactions: SK29

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උද්ධමනය අනවරතයෙන් වෙද්දි අපරාදෙ තව ටිකක් ඉන්න තිබ්බා කියන පසුතැවීමෙන් ගැලවෙන්න බෑ. උඹේ ඉඩම් හිමි යාලුව අද විකිණුවත් හෙට හූල්ලනව. අනිත් අතට වැඩි කල් යැව්වොත් විකුණගන්න වෙන එකක් නෑ වාතාවරණය එක්ක.

    මිනිහ ඩොලර්ස් වලින් ඩිපොසිට් කලා නම් ඉවරනෙ.
    US dolar ekath inflation, 7% this year, US wala minisu kiyana katha ahanna,,