ලංකාවෙ බිත්තර සීන් එක....

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    දැන් අලුත්ම සීන් එක තියෙන්නෙ බිත්තර පිටරටින් ගෙන්වන කතාවනේ...
    මට තියෙන පස්නෙ. (බිත්තර සදහා විතරක්ම නෙවෙයි)

    පිට රටක හදලා,
    නැවක එවන්න ගාස්තු ගෙවලා
    (Storage + Handling + Transport + Custom clearance, tax, etc)
    ආයෙත් ලංකාවට ගෙන්වන එකා ලාභයක් තියාගෙන,
    තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන
    සිල්ලර වෙලෙනෙදත් ලාභයක් තියාගෙන,

    අපිට, සාමාන්‍ය මිනිස්සුන්ට, ලංකාවෙ නිශ්පාදනය වෙන බිත්තරයකට වඩා අඩුවෙන් කොහොමද දෙන්නෙ...???

    ---------
    මොකක්ද ලෝකල් ප්‍රඩක්ශන් වල තියෙන අවුල, (බිත්තර විතරක් නෙවෙ, කෘෂිකර්මය, ධිවර වගෙ ඒවත්)
    පරන යල්පැන ගිය තාක්ශනයද???

    -------
    කොරියන් උන් මෙහෙන් මිනිස්සු ගන්නවා නෙහ් බන් උන්ගෙ මාලු බෝට්ටු වල වැඩට,
    අපිට මාලු කෑල්ලක් කන්න පුකත් දෙන්න වෙන්න ගානට ගනන් ලංකාවෙ...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    අපේ ඉන්න කාලකන්නිත් එක්ක ඕක ලාබයි බන්. රුපියල් 30 ක් වගේ තමා බිත්තරයකට යනවා ඇත්තේ. මුන් පනහට තියෙද්දි 48 , 49 ගානට දුන්නේ කිසි අවුලක් නැතුව. පිටරටින් ඕක විස්සට ගේන්න පුළුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම හිතන්නෙ ඇත්තටම ඉම්පෝට් කරන ඒක ලාබ වෙන්න පුලුවන්
    ලංකාවෙ කුකුල් කෑම සහ බෙහෙත් සේරම ඉම්පෝට් කරනවා ඒවට වෙන වෙනම ශිපින් ගෙවලා ටැක්ස් ගෙවලා ඒ වියදම් සේරම එකතු වෙද්දි බෙහෙත් සහ කුකුල් කෑම හදන රටකින් කෙලින්ම බිත්තරම ඉම්පෝට් කරන එක ප්‍රැක්ටිකලි බැලුවම ලාබ වෙන්න පුලුවන් නේ
    ඒ රටවල බිත්තර ලංකාවට වඩා ගොඩක් ලොකු පරිමානෙන් කරනවා නං තවත් ගනන් අඩු වෙන්න පුලුවන් හේතුවක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,267
    1
    101,112
    113
    34
    Kalutara
    ඔය මුකුත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ. ඔව්වා ගෙන්නන්න කොහේ තියෙන ඩොලර් ද කියන එකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: eksudda and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඇත්තටම ඉම්පෝට් කරන ඒක ලාබ වෙන්න පුලුවන්
    ලංකාවෙ කුකුල් කෑම සහ බෙහෙත් සේරම ඉම්පෝට් කරනවා ඒවට වෙන වෙනම ශිපින් ගෙවලා ටැක්ස් ගෙවලා ඒ වියදම් සේරම එකතු වෙද්දි බෙහෙත් සහ කුකුල් කෑම හදන රටකින් කෙලින්ම බිත්තරම ඉම්පෝට් කරන එක ප්‍රැක්ටිකලි බැලුවම ලාබ වෙන්න පුලුවන් නේ
    ඒ රටවල බිත්තර ලංකාවට වඩා ගොඩක් ලොකු පරිමානෙන් කරනවා නං තවත් ගනන් අඩු වෙන්න පුලුවන් හේතුවක්
    මේක තමයි හේතුව.

    ගොවිතැන ගත්තත් එහෙමයි. ඉන්දියාව රසායනික පොහොර හදනවා. එහෙ ඒවා ලාබයි. එහෙන් බෙහෙත්, පොහොර ආනයනය කරලා මෙහෙ වගා කරලා අඩු මිලකට දෙන්න අමාරුයි.
     
    හොද පොයින්ට් එකක් බන්....
    කර්මාන්ත කඩන් වැටෙන එක නවත්වන්න වෙන්නෙ නැ මේ ටැක්ස් සීන් වලින්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,537
    113
    Colombo, Sri Lanka

    එක තමයි අනික අපේ රටේ සුළු පරිමාන වියපාරිකයින් නංවන්න කිසිම සැලසුමක් නැහැ ඔහේ අමු ද්‍රව්‍ය වල ගණන් වැඩි කරනවා ටැක්ස් ගහනවා. අනික තමයි අතර මැදියා ලොකු ගානක් ගහ ගන්නවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    1. lankawe goviyo, farm karayo anik south asian rata walata wada godak posath. anik ratawala wage sochchan padiyata lankawe kawruth wada karanne naha.. ketiyen labour cost eka godak wadi..

    2. lankawe loku idam adui. ithin farm podi, ethakota akkara ganan karanawa wage nemei labe adui..
     
    • Like
    Reactions: NRTG and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඔය මුකුත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ. ඔව්වා ගෙන්නන්න කොහේ තියෙන ඩොලර් ද කියන එකයි ප්‍රශ්නෙ.
    ණයට අරන් කාලා ආතල් එකෙ ඉන්නවා...
    ගමේ කසියා ගහන බුවා වගෙ... :rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිශ්පාදන වාසි ඇති. මහාපරිමාණ කරද්දී තොගයට කෑම, බෙහෙත් ගන්නවා. එතනත් වාසි. ලංකවේ කුකුල් කෑම හදන්න ගන්න ධාන්‍ය බහුතර import.

    තව ලංකාවේ electricity වගේ ඒවගෙ cost එක වැඩි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    1. lankawe goviyo, farm karayo anik south asian rata walata wada godak posath. anik ratawala wage labeta lankawe kawruth wada karanne naha..

    2. lankawe loku idam adui. ithin farm podi, ethakota akkara ganan karanawa wage nemei labe adui..
    1 . ලංකාවෙ ලේබර් කොස්ට් එක නම් වැඩියි තමයි...
    2 . තියෙන ඉඩමුත් අත ඇරලා නෙහ් බන් ගොඩක් ගොයියො...
     
    • Like
    Reactions: NRTG

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    හොද පොයින්ට් එකක් බන්....
    කර්මාන්ත කඩන් වැටෙන එක නවත්වන්න වෙන්නෙ නැ මේ ටැක්ස් සීන් වලින්
    tax නෙවෙයි හේතුව.
    හැම රටකටම ආර්ථික ලාබ ලබන්න පුළුවන් භාණ්ඩ තියෙනවා.
    ඒකට විශේෂයෙන් පාරිසරික සාදක වගේ දේවල් බලපානවා.
    දැන් බලන්න ලංකාවේ තරම් quality තේ කොහෙවත් වැවෙන්නේ නැහැ කියනවනේ, අන්න ඒ වගේ දෙයක් වෙන්නේ.
    tax ගොඩක් වෙලාවට ගහන්නේ දේශීය නිෂ්පාදකයව බේරගන්න.
    ලංකා අල 1kg හදන්නම rs.200ක් යද්දී ඉන්දියාවේ අල 1kg එකක් 130ට කොලබින් බානවා.
    එතකොට රජය ඉන්දියාවේ අල වලට rs.50ක විතර බද්දක් ගහල විකුණුම් මිල rs. 190ට විතර ගේනවා.
    එතකොට ලංකාවේ ගොවියා රැකෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    tax නෙවෙයි හේතුව.
    හැම රටකටම ආර්ථික ලාබ ලබන්න පුළුවන් භාණ්ඩ තියෙනවා.
    ඒකට විශේෂයෙන් පාරිසරික සාදක වගේ දේවල් බලපානවා.
    දැන් බලන්න ලංකාවේ තරම් quality තේ කොහෙවත් වැවෙන්නේ නැහැ කියනවනේ, අන්න ඒ වගේ දෙයක් වෙන්නේ.
    tax ගොඩක් වෙලාවට ගහන්නේ දේශීය නිෂ්පාදකයව බේරගන්න.
    ලංකා අල 1kg හදන්නම rs.200ක් යද්දී ඉන්දියාවේ අල 1kg එකක් 130ට කොලබින් බානවා.
    එතකොට රජය ඉන්දියාවේ අල වලට rs.50ක විතර බද්දක් ගහල විකුණුම් මිල rs. 190ට විතර ගේනවා.
    එතකොට ලංකාවේ ගොවියා රැකෙනවා.
    දැන් ඒකෙ අනිත් පැත්ත වගෙ වෙන්නෙ...