දැන් අලුත්ම සීන් එක තියෙන්නෙ බිත්තර පිටරටින් ගෙන්වන කතාවනේ...
මට තියෙන පස්නෙ. (බිත්තර සදහා විතරක්ම නෙවෙයි)
පිට රටක හදලා,
නැවක එවන්න ගාස්තු ගෙවලා
(Storage + Handling + Transport + Custom clearance, tax, etc)
ආයෙත් ලංකාවට ගෙන්වන එකා ලාභයක් තියාගෙන,
තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන
සිල්ලර වෙලෙනෙදත් ලාභයක් තියාගෙන,
අපිට, සාමාන්‍ය මිනිස්සුන්ට, ලංකාවෙ නිශ්පාදනය වෙන බිත්තරයකට වඩා අඩුවෙන් කොහොමද දෙන්නෙ...???
---------
මොකක්ද ලෝකල් ප්‍රඩක්ශන් වල තියෙන අවුල, (බිත්තර විතරක් නෙවෙ, කෘෂිකර්මය, ධිවර වගෙ ඒවත්)
පරන යල්පැන ගිය තාක්ශනයද???
-------
කොරියන් උන් මෙහෙන් මිනිස්සු ගන්නවා නෙහ් බන් උන්ගෙ මාලු බෝට්ටු වල වැඩට,
අපිට මාලු කෑල්ලක් කන්න පුකත් දෙන්න වෙන්න ගානට ගනන් ලංකාවෙ...