ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මට කුනුහරුප කියන්න බෑ මහන්සි වැඩී දැන්, පෝස්ට් එකේ දිනේ බලපං 20 වෙනිදා, ඇමෙරිකන් එම්බසියෙන් කියන්න දවස් තුනකට කලින්, ඒ වෙද්දිත් stf දාලා roadblock දාලා ඉවරයි, අනේ මන්දා තොපි නන් තොපෙ කැම්පේන් වලින් එහාට කවදා හිතයිද කියලා,

    ආරුගම්බේ මං දන්නේ නෑ. මාත් ඉන්නේ ඩවුන්සවුත් ටුවරිසම් ඒරියා එකක. මේ පැත්තේ නම් ආරක්ෂාවේ කිසි වෙනසක් දැක්කේ නෑ බ්‍රේකින් නිව්ස් එක යනකම්.
    මටත් කුනුහර්ප කියන්න බෑ වුත්තො. මන් කියන දෙ කියව්ලා ඉදපන්. :baffled: :baffled: :baffled:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මටත් කුනුහර්ප කියන්න බෑ වුත්තො. මන් කියන දෙ කියව්ලා ඉදපන්. :baffled: :baffled: :baffled:
    මගෙ අප්පා මිදිගම, බාප්පලා පුන්චිලා ඔක්කොම වැලිගම මිදිගම, මාත් ඉන්නෙ වැලිගම, ගිය සීසන් එකට වඩා security එක වැඩී, කට වහන් ඉන්නවද ඉකිරියෙක් පුකේ ගහන්න කලින්
     
    • Haha
    Reactions: pathaleiretta

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    තව අවුරුදු 5-6කින් විතර ලංකාවේ ජන සංගණනයක් කරද්දී ඊශ්‍රායල් ජාතිකයින් 3% කියයිද දන්නේ නෑ.

    එතකොට අපේ රුපියල් අහෝසි වෙනවද අපිත් බ්‍රික්ස් සෙට් වුනොත්? 😍
    ------ Post added on Oct 25, 2024 at 7:11 PM
    එහෙම නෙමෙයි මචං. දැං අපි රුසියාවත් එක්ක ගනුදෙනු කරනවා කියල හිතපංකො. අපි එතකොට මුදල් දෙන්නෙ හෝ ගන්නෙ ඩොලර් වලින්. ඒක නැති කරලා බ්‍රික්ස් වලින් ගෙවන්නෙ එතකොට
     
    • Love
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මගෙ අප්පා මිදිගම, බාප්පලා පුන්චිලා ඔක්කොම වැලිගම මිදිගම, මාත් ඉන්නෙ වැලිගම, ගිය සීසන් එකට වඩා security එක වැඩී, කට වහන් ඉන්නවද ඉකිරියෙක් පුකේ ගහන්න කලින්
    හා මන් ඉන්නෙ වෙනම ටයිම් ලයින් එකක් සොරි 🙏🙏🙏
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක මැජික් එකක් නෙවෙයි බන්, උන්ට attack එකක් ගැන alert එකක් ආවම වාත වෙවී ඉන්නේ නෑ. Embassy එකෙන් inform කරන එක තමයි protocol එක. මේ තියෙන්නේ කලින් පාර russia වලට ගහන්න කලින් දුන්නු alert එක.

    image-2024-10-25-192611628.png

    https://ru.usembassy.gov/security-alert-avoid-large-gatherings-over-the-next-48-hours/
    රසියා intel ගන්නෙත් merica එම්බැසියෙන් තමයි :yes:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    හා මන් ඉන්නෙ වෙනම ටයිම් ලයින් එකක් සොරි 🙏🙏🙏
    ගෙදරට වෙලා අතේ ගගහා ඉන්නෙ නැතුව පොඩ්ඩක් බැහැපන් වැල්ලට
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    මෙය ඇත්තක්ද බොරුවක්ද කුමන්ත්‍රණයක්ද පැහැදිලිව හඳුනාගත යුතුය. කේසේ වුවත් සංචාරක ක්ෂෙස්ත්‍රයට හානියක් සිදුවෙනව මේක නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    බැරිද එකෙක්‍යවත් තුම්මුලස් 10 ගැට ගහලා හරි පොඩි මෙව්වා එකක් කරන්න . බත්තරමුල්ලේ කාර්‍යාලයට හීන් දාඩිය දානව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    ඕක මැජික් එකක් නෙවෙයි බන්, උන්ට attack එකක් ගැන alert එකක් ආවම වාත වෙවී ඉන්නේ නෑ. Embassy එකෙන් inform කරන එක තමයි protocol එක. මේ තියෙන්නේ කලින් පාර russia වලට ගහන්න කලින් දුන්නු alert එක.

    image-2024-10-25-192611628.png

    https://ru.usembassy.gov/security-alert-avoid-large-gatherings-over-the-next-48-hours/
    ආණ්ඩුවෙන් මේ වගේ දෙයක් දන ගත්ත නම්, ආරක්ෂාව වැඩි කරන අතරේ මේ වගේ නිවේදනයක් දෙන්න තිබ්බ. එතකොට මෙහෙ ඉන්න ඉස්රායල් අය ඇතුළු හැමෝම සැලකිලිමත් වෙනවනේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ආණ්ඩුවෙන් මේ වගේ දෙයක් දන ගත්ත නම්, ආරක්ෂාව වැඩි කරන අතරේ මේ වගේ නිවේදනයක් දෙන්න තිබ්බ. එතකොට මෙහෙ ඉන්න ඉස්රායල් අය ඇතුළු හැමෝම සැලකිලිමත් වෙනවනේ
    intel එක ආපු ගමන් අණබෙර ගැහුවොත් ඕක කරන්න ආපු උන් ටික හොයාගන්න බැරි වෙනවනේ. අනික ඔය areas වල සතියක විතර ඉදන් road blocks දාලා security tight කරල තිබ්බා කියල තිබ්බේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,961
    40,808
    113
    අපිට නම් ඉතින් අකුරු නොතේරෙන තවත් එක බාසාවක් උනාට මේවා පේනකොට මුස්ලිම් අයගෙ ඇස් කඩාගෙන යනවා ඇති.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:
    මීට පස්සේ එහෙම දෙයක් අවොත් පාතාලේ ගූ බෙට්ටට කියන්න කියල අපි අනුරට කියමු.

    උඹට National Security Council එකේ position හදල දෙන්න එපාද?