මට කුනුහරුප කියන්න බෑ මහන්සි වැඩී දැන්, පෝස්ට් එකේ දිනේ බලපං 20 වෙනිදා, ඇමෙරිකන් එම්බසියෙන් කියන්න දවස් තුනකට කලින්, ඒ වෙද්දිත් stf දාලා roadblock දාලා ඉවරයි, අනේ මන්දා තොපි නන් තොපෙ කැම්පේන් වලින් එහාට කවදා හිතයිද කියලා,
මටත් කුනුහර්ප කියන්න බෑ වුත්තො. මන් කියන දෙ කියව්ලා ඉදපන්.ආරුගම්බේ මං දන්නේ නෑ. මාත් ඉන්නේ ඩවුන්සවුත් ටුවරිසම් ඒරියා එකක. මේ පැත්තේ නම් ආරක්ෂාවේ කිසි වෙනසක් දැක්කේ නෑ බ්රේකින් නිව්ස් එක යනකම්.

