ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නූගත් ගොඩේ හැත්තවල් එක්ක මොන සාමුහික ක්‍රියාකාරකම් ද බන්... ඕකුන්ට අරක්කු කාලක්, බත් පැකට් එකක් දුන්නම පුක,ප##ක, හු1$$$ත්ත ඔක්කොම බැති සිතින් පුද කරනවා.. අනික ඉරිසියාව, කුහකකම් ඇඟේ ජාන වලින් එන ජාතියක්, පරම්පරාගත වහල් ස්වභාවය නිසා කොඳු නාරටිය උපතින් ම නැවිලා තියෙන්නේ ඉතින් කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බැ... වහල් භාවය එක්ක දෙකට නැවෙනවා...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    එහෙම එකක් නැ බන්. උබේ උදහරණ දෙක වෙනස්.
    ලංකාවේත් කට්ටිය එකතු වෙලා වැඩ කරන විරුවෙක් ගෙනාවේ.. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා තාප්ප වල චිත්‍ර ඇන්දේ.
    ඊට පස්සේ අර ගෙනාපු විරුවා ව රටෙන් එළවලා දැම්මේ.

    පොඩි ළමයෙක්ට වෙඩි තිබ්බම එකතු වෙන එකයි, මස් මාළු, සිමෙන්ති රයිස් කොත්තු නිසා මිනිස්සු එකතු වෙන එකයි දෙකක් බන්. එහෙම දේවල් වලට මිනිස්සු එකතු වෙන්නේ නෑ හැමෝටම ප්‍රශ්නයක් නෙවෙයි නම්.
    ඉතින් ඵක තමා කිවෙ , හැමොටම පොලින් ගානේ ඉන්ඩ උන නිසානේ විරැව ඵලෙවිවෙ. ඔයාට මම කියන ඵක තෙරිල නැ.
    ඵකනෙක් දෙන්නෙක් ට බලපාන දෙයක් නන් ලංකාවෙ අයගේ සාමුහික හැගිමක් නැ,
    පොඩි ලමයට වෙඩි තියපු ඵක ඵ family ඵකට විතරනෙ බලපාන්නේ ඵහෙනන්
     
    • Like
    Reactions: Cypress and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඉතින් ඵක තමා කිවෙ , හැමොටම පොලින් ගානේ ඉන්ඩ උන නිසානේ විරැව ඵලෙවිවෙ. ඔයාට මම කියන ඵක තෙරිල නැ.
    ඵකනෙක් දෙන්නෙක් ට බලපාන දෙයක් නන් ලංකාවෙ අයගේ සාමුහික හැගිමක් නැ,
    පොඩි ලමයට වෙඩි තියපු ඵක ඵ family ඵකට විතරනෙ බලපාන්නේ ඵහෙනන්
    පොලින් ගානේ ඉන්න උනේ දේවල් නැති නිසා මිසක් ගණන් වැඩි නිසා නෙවෙයි බන්.
    දේවල් ගණන් වැඩි කියන එක හැමෝගෙම ප්‍රශ්නයක් නෙවෙයි නිසයි ඒවාට හැමෝම එකතු වෙන්නේ නැත්තේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    පොලින් ගානේ ඉන්න උනේ දේවල් නැති නිසා මිසක් ගණන් වැඩි නිසා නෙවෙයි බන්.
    දේවල් ගණන් වැඩි කියන එක හැමෝගෙම ප්‍රශ්නයක් නෙවෙයි නිසයි ඒවාට හැමෝම එකතු වෙන්නේ නැත්තේ.
    ඵක හරි,
    ඵතකොට common දෙවල් වලට
    # ලංකාවෙ Judge ලගේ Tax කපන්නේ නෑ - මික් නෑ
    # EPF/ETF - Interest අඩු කරනවා, ඵවුනාට අනික් similar funds වලට හානියක් නෑ - මික් නෑ
    # ......
     
    • Like
    Reactions: Cypress and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආර්ථික ලිංගික ප්‍රශ්න වලදී සිංහලු එකතුයි

    ඔපිස් වලදී නම් කැරියෝ ඉන්නවා
    පුද්ගලිකව කපලා ගේම් ගහන එවුන්

    බිස්නස් වැඩවලදි උනත් සිංහලු අනිත් එකාව විස්වාස නෑ
    හොර ගේමක් ගහයි කියලා සැකෙන් බලන්නෙ
    වැඩේ දීලා පස්සෙන් එලවන්නේ ඒකයි

    ඒක ඉතින් ආර්ථික තත්වය නිසා උරුම වෙච්ච දෙයක්
     
    • Like
    Reactions: NRTG and Bekam

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි
    මට හිතෙන දෙයක්, මෙ ඔක්කොම ප‍ුෂ්න ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නැති නිසා.
    Latest France වල පොඩි ඵකෙක්ට වෙඩි තිබ්බ කියල රටම ඇවුස්සුනා, අනික් රටවල බොහොමයක අසාදරනයක් , නැත්තන් ඵක හරියට උනෙ නැත්තන් පාරට බහිනව.

    ඇයි අපට බැරි වැඩි දෙනෙක් සාමුහිකව,
    # මාසයක් ඉදිකිරිම් නවත්තනවා, Cement මිළ 1000 කරනකන්,
    # 1-2 week විතර බිත්තර, මස්, මාඵ කැම නවත්තනවා
    # සතියක් Rice/Kottu කැම නවත්තනවා, ගෑස් මිළ 5700 ට තිබිබ මිලමයි තාම, fuel price ඵකත් අඩු වෙලා
    # දුස්සිල භික්‍ෂුන්ට බ‍ුහ්මණ දන්ඩනය දෙන්ඩ බැරිද,
    #....................etc
    අඩුකුලේ කලුජරාව නිසා.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Bekam

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇයි හැමෝම එකතු වෙලා තනි සිංහල ඡන්දවලින් ජනාධිපති කෙනෙක් පත් කර ගත්තෙ
    Michael Jordan Reaction GIF
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් හමොම පුරුදු වෙලා ඉන්නෙ ප්‍රශ්නෙ තමන්ගෙ නොවෙන තාක් අහක බලගෙන ඉන්න 🧐
    බෙහෙත් විස වෙලා මිනිස්සු මැරෙනවා

    දොස්තරලා හාමුදුරුවරු මීක් නෑ
    කාර් පර්මිට් නූලට විතරක් ඇවිත් ගියා
     
    • Like
    • Sad
    Reactions: Bekam and NRTG

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    නූගත් ගොඩේ හැත්තවල් එක්ක මොන සාමුහික ක්‍රියාකාරකම් ද බන්... ඕකුන්ට අරක්කු කාලක්, බත් පැකට් එකක් දුන්නම පුක,ප##ක, හු1$$$ත්ත ඔක්කොම බැති සිතින් පුද කරනවා.. අනික ඉරිසියාව, කුහකකම් ඇඟේ ජාන වලින් එන ජාතියක්, පරම්පරාගත වහල් ස්වභාවය නිසා කොඳු නාරටිය උපතින් ම නැවිලා තියෙන්නේ ඉතින් කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බැ... වහල් භාවය එක්ක දෙකට නැවෙනවා...
    මේ මතය එක්ක මාත් ගොඩක් එකඟයි
    ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් බලහං මිනිස්සුන්ගේ හැසිරීම්
    ප්‍රධාන පාරක වාහනයක් ඩ්‍රයිව් කරද්දී අතුරු පාරකින් එන වාහන නවත්තන විදිය බලහං වාහනෙන් භාගයක් විතර ආපු වේගෙන්ම ප්‍රධාන පාරට ඇතුලු කරලා නවත්තන්න වගේ හදනවා නමුත් පැහැදිලිවම ප්‍රධාන පාරෙන් එන වාහනේට නවත්තන්නම වෙනවා. අතුරු පාරවල් වලින් එන බයිසිකල් ත්‍රීවිල් නම් නවත්තන්නේ ම නැති තරම් අඩුම ගානේ බලන්නෙවත් නැතුව පාරට දානවා
    බැංකුවක, ඉස්පිරිතාලෙක කොහේහරි ඉන්ටවිව් එකක හරි පෝලිමක ඉදිද්දී ඉස්සරහින් ඉන්න ‌අයව bypass කරන්න හදන හැටි. පොඩි ‌ග්‍රොසරියකට ගියත් එහෙමයි එතන කවුන්ටරේ ඉන්න එවුන්ගේ බඩු දෙන්න කලින් එහෙන් මෙහෙන් සල්ලි දික් කරලා සද්දේ දාලා අවශ්‍ය දේවල් ගන්න යනවා
    විශේෂයෙන් රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් සර් මැඩම් මිස් කිව්වෙ නැත්නම් වැඩේ කරන්නෙ නැතුව අදිනවා. ඒ ගැන ප්‍රශ්ණ කලොත් වැඩ කරන්න දෙන්නෙ නෑ කියල නැගිටල යනවා
    මේවා බොහොම පොඩි දේවල් නමුත් පුංචි කාලේ ඉදන්ම මේවා පුරුදු වුනා නම් අපිට තියන ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියල මට හිතෙනවා
    අපි ‌පුංචි කාලේ ඉදන්ම අනුන්ගෙන් යැපෙන්න බලං ඉන්නවා. ආදරේ නිසා කරනවා කිව්වට දෙමව්පියන් මෙතන කරන්නේ ලොකු වැරද්දක්. වැඩකරපු රට වලදී දැකපු දෙයක් තමයි ලමයින් අතදරු වයසේ ඉදන්ම වගේ ‌‌ගොඩක් දුරට ස්වාධීනයි. උන් වැටුනත් අඩන්නේ නෑ පොඩ්ඩක් කෙදිරිගාලා උන්ම නැගිටිනවා. දෙමව්පියෝ යන්නේ නෑ නැගිට්ටවන්න ‌සීරියස් කේස් එකක් නෙවෙයි නම්

    කොහොම නමුත් අනුන්ගේ මතයත් ඉවසන්න පුරුදු වෙන්න ඔ්නෙ. වැරදිනම් ඒක පෙන්වල දෙන්න පුලුවන්. ඒක පිලිගැනීම හෝ නොගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    podi kale indan anik ekata wada thaman goda yanna ona kiyana eka thama hithanne..
    ape un rata giyath selfish gathiya yawanna baha..

    lankawe sampath walata sapekshawa minissu wadi oka thama lokuma prashne..
     
    Last edited:
    • Like
    Reactions: Bekam and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි
    මට හිතෙන දෙයක්, මෙ ඔක්කොම ප‍ුෂ්න ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නැති නිසා.
    Latest France වල පොඩි ඵකෙක්ට වෙඩි තිබ්බ කියල රටම ඇවුස්සුනා, අනික් රටවල බොහොමයක අසාදරනයක් , නැත්තන් ඵක හරියට උනෙ නැත්තන් පාරට බහිනව.

    ඇයි අපට බැරි වැඩි දෙනෙක් සාමුහිකව,
    # මාසයක් ඉදිකිරිම් නවත්තනවා, Cement මිළ 1000 කරනකන්,
    # 1-2 week විතර බිත්තර, මස්, මාඵ කැම නවත්තනවා
    # සතියක් Rice/Kottu කැම නවත්තනවා, ගෑස් මිළ 5700 ට තිබිබ මිලමයි තාම, fuel price ඵකත් අඩු වෙලා
    # දුස්සිල භික්‍ෂුන්ට බ‍ුහ්මණ දන්ඩනය දෙන්ඩ බැරිද,
    #....................etc
    දුප්පත් මිනිස්සුන්ට තියන ප්‍රශ්ණයක් ඕක.

    හිතපන්කෝ බඩගින්නෙ ඉන්න හිඟන්නො දහදෙනෙක්ට එක බත් පැකට් එකයි තියෙන්නෙ කියලා. උන් ඕක බෙදාගෙන කයිද, පොරකාලා උදුරගෙන කයිද?
     
    • Like
    Reactions: Bekam and NRTG