ලංකාවෙ මෙහෙම තිබුන නම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙහෙ නම් හැමතැනම මුවෝ ඉන්නවා නගරේ. උන් සමහර වෙලාවට රංචු පිටින් එනවා. මගේ වාහනේට එකෙක් හැප්පුන. එත් උ බේරුනා. එක පාරක් අනු නමෙන් බේරුනේ.
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    මෙහෙ නම් හැමතැනම මුවෝ ඉන්නවා නගරේ. උන් සමහර වෙලාවට රංචු පිටින් එනවා. මගේ වාහනේට එකෙක් හැප්පුන. එත් උ බේරුනා. එක පාරක් අනු නමෙන් බේරුනේ.

    Trinco ???
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මිනිස්සු උන්ව මරන්නෙ නැද්ද මස් වලට ?
    කවුරුත් කරන්නේ නැහැ. නීති විරෝදියි. එත් licence අරගෙන නගරෙන් පිට සමහර ප්‍රදේශවල දඩයම් කරන්න පුළුවන්

    this is park near our city in Winter time. (got from google image search)

    3047008189_44f1324136_c.jpg
     
    • Like
    Reactions: NRTG and lilman