මෙහෙ නම් හැමතැනම මුවෝ ඉන්නවා නගරේ. උන් සමහර වෙලාවට රංචු පිටින් එනවා. මගේ වාහනේට එකෙක් හැප්පුන. එත් උ බේරුනා. එක පාරක් අනු නමෙන් බේරුනේ.
no machan I am in Canada
කවුරුත් කරන්නේ නැහැ. නීති විරෝදියි. එත් licence අරගෙන නගරෙන් පිට සමහර ප්රදේශවල දඩයම් කරන්න පුළුවන්මිනිස්සු උන්ව මරන්නෙ නැද්ද මස් වලට ?