ලංකාවෙ ලස්සනම කෙල්ල

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Fsaawaaaf.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    ලස්සනම කෙල්ලො දකින්නෙ පාරෙ ඇවිදිද්දි බන්
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    80 ගනන් වල පත්තර වල කවර්පේජ් වල මේකප් ඔනාම නැති පට්ට ලස්සන සිංහල, බර්ගර් මැලේ කෙල්ලේ හිටියා. ⁣ඒ කාලේ මොඩ්ලින් සීන් එක මුල්ඇදිගෙන එද්දි වෙච්ච කලබැගැනි නිසා ඒ පරම්පරාව එහෙමම නැතිවුණා. ටික දෙනෙක් ටෙලිනාට්‍ය වලට ආවා.උන්ව යක්කු ඩැගැත්තා අන්තිමේදි මුනවල් නැතිව යන්න වුනේ. 😕
    119319178_3546793928685104_5550377975599990572_n.jpg

    Meya gana neda kiyanne