ලංකාවෙ සිවිල් ඉන්ජොන්ගෙ සැබෑ තත්වය

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    196
    266
    63
    මේකෙ සමහර සිවිල් කරපු උන් IT layoff යද්දි සිවිල් නම් මරු AI වලින් කෙලවෙන්නෙ නෑ කියලා ලොරි ටෝක් දුන්නට මෙන්න මේක තමා ලංකාවෙ සිවිල් ඉන්ජොන්ගෙ ඇත්තම තත්වය. කමෙන්ට්ස් ටිකත් බලපල්ලකො.

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,137
    93
    ලෝකේ හැමදේම තීරණය වෙන්නේ supply and demand මත, සිවිල් එකා අනිත් එකාට අරිනවා නෙවෙයි රු.65,000ටත් එන සිවිල් උන් ඉන්නවා රටේ construction slow වෙලා හින්දා. මිනිස්සු ගෙවල් හදන්නේ නෑ, තරුණ උන් රට පැන්නම ආයේ එන්නේ නෑ. නාකි උන් ටික මෙහෙ ආයේ ගෙවල් හදන්නේ නෑ. IT උන්ටත් ඔය සෙතේ තමයි දැන් වීගෙන යන්නේ, 50% salary cuts announce කරන්නේ දැන් අවුරුදු 4කට කලින් දුන්න ගාන දෙන්න ඕනේ නෑ ඒ තරම් Soft. Eng ලා ඉන්නවා. එක එකාට බැනලා වැඩක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
    uba civil da kale?
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    266
    63
    පව් බං හැබැයි සිවිල් උන් එක අතකට. ඒලෙවල් කරලා A3 ගන්න කොල්ලොනෙ මෙහෙම පීචන් වෙන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,109
    113
    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
    මූ කියලා තියෙන්නෙ උබලගෙම සීනියර් පොසිශන් වල උන්ගෙ කුහක කම නිසයි හිගන පඩි ගෙවන්නෙ කියලා නේද? අපෝ අපිට ඒකාලෙ ගෙව්වෙ මෙච්චරයි ඕකට ඔච්චර ගෙවන්න ඕනෙ නෑ 70ක් විතර හොදටම ඇති කියන කුහක සින්නො ඉන්නවයි කියන්නෙ? ඒවා ඇත්තද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,454
    14,432
    113
    35
    Spain
    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
    උඹලගේ ආණ්ඩුව ඇවිල්ල දැන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් තියෙනවාද? අනේ පලැන් යන්න. මරාගේ කාලේ තමයි ටිකක් හරි හොඳ තත්වයක් තිබ්බේ. යුද්ධය ඉවර වෙලා, රටේ අලුතෙන් සෑහෙන ඉඳිකිරීම් කරපු කාලයක් එක.