රනිල් කියුව ආර්ථිකය ගොඩ දාල පෙන්වනවා කියල,
අනිවා ඉතින්. කරලම පෙන්නුවා ඉතිහාසෙ පළවෙනි පාරට
ආයෙ නං ඕන නෑ
උඹලගේ පේජ් වලට ගිහිල්ල නෙවේ බන් මිනිස්සුන්ගේ ඇඟට දැනෙන වෙනසක් තියෙන්න ඕන. කෝ එව? උඹල උගත් උන් නේ, මේවා තේරෙන්න එපැයි .
අනිවා ඉතින්. ඉස්සරහටත් “උබලට ඇඟට දැනෙන” වෙනසක් නැතිවෙයි. අපිට දැනෙන වෙනසක් විතරක් වෙයි.
------ Post added on Aug 27, 2026 at 9:23 AM