ලංකාවෙ සිස්ටම් එක

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
ලංකාවෙ සිස්ටම් එක

අැයි යකෝ මෙච්චර ලංකාවෙ එවුන් මෝඩ?ලව් කරලා බූට් කනවා ඊටපස්සෙ දුක කිය කිය ලතවෙනවා.මටනං පේන්න බෑ මේවගෙ මෝඩයොයි මෝඩියොයි.මොකක්ද මේ මෝඩ සිස්ටම් එක?මට හිතෙන්නෙ ලංකාව දුප්පත් තුප්පහි රටක් නිසා හැමෝම අවස්ථාවාදියො වෙලා.එ්කයි හේතුව.උඹලට හිතෙන දේ කියපං.
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    boot kala adana system eka.godak un lathawenne

    කව්ද බන් ගොඩක් එවුන් .. මම දන්න උන් නං වටේ පිටේ එහෙම උන් කව්රුත් නෑ එහෙම ඒ හැටි ලත වෙන උන් .. උබ දන්න උන් ඔක්කොම එහෙමද?
    නැත්තන් උබ boot සින්දු බලලද එහෙම කියන්නේ ?
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    කව්ද බන් ගොඩක් එවුන් .. මම දන්න උන් නං වටේ පිටේ එහෙම උන් කව්රුත් නෑ එහෙම ඒ හැටි ලත වෙන උන් .. උබ දන්න උන් ඔක්කොම එහෙමද?
    නැත්තන් උබ boot සින්දු බලලද එහෙම කියන්නේ ?

    ow yako.mn wate inna un godak ehema thamai.ai facebook eke inna ambalayo?:lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ow yako.mn wate inna un godak ehema thamai.ai facebook eke inna ambalayo?:lol::lol::lol::lol:

    දවසට කි දෙනෙක් යාලු වෙන්ව තරහ වෙන්ව boot කනවා හරියනවා ඇත්ද .. ඔක්කොම උන් මැරෙන්න අඩාගෙන දගලන්න හදන්නේ නැනේ .. එකෙක් දෙන්නෙක් ඇති ඕනේ නං ..
    දවසේ එහෙම වෙන ඔක්කොම උන් උබ ආශ්‍රය කරනවානං උබ ආශ්‍රය කරන්න තෝරාගන්න විදිහේ අව්ලක් එක වෙනස් කරපන් ..
    මොන මගුලක්ද බන් fb .. 3/4 බොරු