ලංකාවෙ සුපිරි ඉන්ටර්නෙට් - 1

astrin

Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ලංකාවෙ ඉන්ටර්නෙට් භාවිත කරන අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මුන් අපිට කවද්ද උන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නෙ කියලනෙ ඕකට අනුව මමත් හොයපු දෙවල් ටිකක් එක්ක මේ පොස්ට් එක ලියන්ඩ හිතුන හැමෝටම දැනගන්න.

    මුලින්ම කියන්න්ට ඕනෙ ලංකාවෙ isp ල ඉන්නෙ තාක්ශනිකව ගොඩක් උඩ මට්ටමක නෙමෙයි ඇවරේජ්ද කියලත් කියන්ඩ අමාරු මට්ටමක තමා මෙයාල ඉන්නෙ.

    හැබැයි ලෝකෙ දියුනුව එක්ක මෙයාල යනව වගේ සීන් එකක් අපිට පෙන්වනව එන එන රැල්ලට බෙල්ල තියන්ඩ ගිහින් එකක්වත් හරියට කරගන්නෙ නැතුව දගලන සෙට් එකක් වගේ තමා මට නම් පෙන්නෙ.

    මුලින්ම බලමු මේ ටවර් හරහා ඉන්ටර්නෙට් දෙන ISP ලට මොකද වෙලා තියෙන්නෙ කියල.

    මේකෙ උඩින්ම ඉන්නෙ ඩයලොග් මුන් මාර ගේමක් ගහල තමයි මේ විදියටවත් මේක තියන් ඉන්නෙ සමහර විට තාම මුන් මේක අල්ලගෙන යන්නෙ ඩයලොග් එකෙන් වෙන වෙන බිස්නස් කරන නිසා වෙන්න ඕනෙ

    මොබිටෙල්ලට එහෙම ලොකු භාදක නෑ ඔහේ හිතෙන හිතෙන දේ කරනව හරි ප්ලෑන් එකක් අනාගතේ ගැන එහෙම මුන්ට දැක්මක් නෑ. ඩයලොග් එකත් එක්ක ගත්තම ගොඩක් පිටිපස්සෙන් ඉන්නෙ බිස්නස් එක පැත්තෙන් හැබැයි තාක්ශනය පැත්තෙන් ගොඩක් උඩින් ඉන්නව මෙයාල ඒකෙ ප්‍රතිලාබ ජනතාවට හරියට ලැබෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ ඒකට හේතුව හරි ප්ලෑන් එකක් නැති කම වගේ මට හිතෙන්නෙ

    ඩයලොග්ල තාක්ශනයෙන් ගොඩක් පහල ඉන්නෙ (ඔවු එහෙම තමා ඒක ඉස්සරහට කියන්නම්) ඒ අතින් මුන් ගහන ගේම පට්ට.ඒක කතාකරන්ඩම ඕනෙ එකක්.

    හච් එහෙම ඉන්නෙ අන්ත පහල තැනක මුන්ගෙ තියරිය ලංකාවෙ අයට එහෙම 4G වැඩක් නෑ හොද 3g කනෙක්ශන් එකක් තිබුනනම් ඇති කියන එක එතන ඉදන් තමා මුන් තාමත් වැඩ කරන්නෙ, කස්ටමර් ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ 3G වලට බැට්‍රි බහිනව වැඩියි ඒකට හේතු

    3G එකෙන් battery වැඩි වශයෙන් වැයවෙන්න හේතු කීපයක් තියෙනවා:
    1. ඉහල විදුලි බලයෙන් පණිවිඩ යැවීම
      • 3G (UMTS/HSPA) තාක්ෂණය data යැවීමට පුළුල් channel සහ වැඩි frequency භාවිතා කරනවා.

      • Signal අඩු නම්, phone එක tower එකට සම්බන්ධව තියාගන්න power වැඩිකරනවා.
    2. අඛණ්ඩ සම්බන්ධතාවය
      • 3G network එක phone එක active state එකේ තියාගන්නවා, data යවන්නේ නැත්නම්වත්.

      • මේ නිසා modem එක නිතර ක්‍රියාත්මක වෙලා battery වැඩිවශයෙන් වැයවෙනවා.
    3. සංකීර්ණ signal ක්‍රියාකාරකම්
      • 3G uses WCDMA/CDMA වගේ spread spectrum technique. මේවා process කරන්න phone එකේ chip එක වැඩි බලය ගන්නවා.
      • හමුදා කටයුතු වලට එහෙම 3g ගන්නව cdma ෆෝන් එහෙම මේව එන්ක්‍රිප්ටඩ් කනෙක්ශන්
    4. Handoff වැඩි වීම
      • ඔබ ගමන් කරද්දී, 3G tower එකෙන් එකකට frequently handoff වෙයි. මේ process එක 2G ට වඩා වැඩි power ගන්නවා.
    5. Signal අඩු නම් battery ඉක්මනින් ඉවර වීම
      • 3G signal අඩු නම් phone එක ඉතා වැඩි power එකෙන් transmit කරන්න වෙනවා.

    ඒ වගේම මුන් හවස 6 ට වගේ 4G ඩවුන් කරනව කවුඩඩ් පලාත්වල ,පාන්දර 1ට ඉදන් 3G ඩවුන් කරනව මුන් ඉන්නෙ ටවර් එකේ කොස්ට් එකවත් දරාගන්ඩ බැරි තැනක.

    Mobile network tower එකක් (3G/4G/5G) පවත්වාගෙන යන්න තියෙන වියදම් ඇත්තටම ගොඩක් අමුතු combination එකක්

    ආරම්භක වියදම් (One-time CAPEX)
    • Tower structure (mast/rooftop): Rs. 7,525,000 – 60,200,000 (USD 25k–200k)

    • Base station equipment (BTS/NodeB/eNodeB): Rs. 4,515,000 – 15,050,000 (USD 15k–50k)

    • Antennas/feeder/combiners: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)

    • Power systems
      • Generator + tank: Rs. 2,408,000 – 6,020,000 (USD 8k–20k)

      • Battery backup: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)
    • Backhaul setup (fiber/microwave): Rs. 1,505,000 – 7,525,000 (USD 5k–25k)

    • Civil works & land prep: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)

    පවත්වාගෙන යෑමේ මාසික/වාර්ෂික වියදම් (OPEX)​

    මාසික​

    • විදුලිය/ඉන්ධන: Rs. 150,500 – 602,000 (USD 500–2,000)

    • Maintenance (tech visits/spares): Rs. 150,500 – 451,500 (USD 500–1,500)

    • Site rent (බිම්/ඉඩම/වැන්ටිලෙටර්): Rs. 60,200 – 602,000 (USD 200–2,000)

    • Security (Guard/CCTV): Rs. 60,200 – 240,800 (USD 200–800)

    • Backhaul lease (fiber/microwave): Rs. 90,300 – 301,000 (USD 300–1,000)
    වාර්ෂික

    • Licensing/Regulatory (TRC etc.): Rs. 150,500 – 602,000 / year (USD 500–2,000)

    • Insurance: Rs. 150,500 – 301,000 / year (USD 500–1,000)
    සම්පූර්ණ වාර්ෂික පවත්වාගැනීම (ආසන්න): Rs. 6,020,000 – 15,050,000 (USD 20k–50k)

    මේව පැය 24 AC එහෙම කරල තියෙන්නෙ , බැටරි 12ක් වගේ දාල තියනව හදිසියකට , ලක්ශ ගනන් වල සිස්කො රවුටර් එහම ඇතුලෙ තියෙන්නෙ හුවාවි රවුටර් එහෙමත් තියනව් රවුටර් කිව්වෙ මැනේජබල් ඒව , කරන්ට් ගියොත් සෙට් එකක් ඉන්නව ජෙනරේටර් ගෙනල්ල ගහන්ඩ .

    ඉතින් මෙහෙම වියදමක් දරාගෙන තමයි මේක පවත්වගෙන යන්නෙ ලංකාවෙ දැන් ටවර් හැද්ල ඉවරයි ගොඩක් ආයෙ එහෙම ලොකු වෙනසක් බලාපොරොතු වෙන්ඩ බෑ, මේ ගොඩක් කොම්පැනිවලට මේව දරන්ඩත් බෑ , ඩයලොග් එක එහෙම මේ ගොඩක් සර්විස් පාර්ට් එක අවුට්සොර්ස් කරල තියෙන්නෙ ඒක තරමක් ලාභයි මිනිස් කුලිය අඩුවෙන් වැටෙන නිසා.

    එහෙම හිතුමනාපෙට ටවර් ගහන්ඩත් බෑ ෆිකුවන්සි වෙන්කරගන්ඩ හරිම අමාරුයි එහෙම අස්සෙන් අස්සෙන් ගත්තම ලග ලග දෙකක් ආසන්නෙ සෙට් වුනොත් ඉන්ටර්ෆියරන්ස්

    5G එහෙම ලග ලග පේන මානයෙ ටවර් තියෙන්ඩ ඕනෙ මේව නන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි ඉතින් මෙයාලගෙන්.
    AD_4nXc1PdZnN4SowjOS0uNrb6SHngaoT_VUAjZBHRfJYmJ6MPk-9YClCcHmA_Q2nD8BxHZ2WRQrN3ZK3ouWM9DxrgZuK4Fyylotb4snZ5qROA992cI2agzAkeHnFN6-68oCm7hoKYNYCA

    මේ තමයි කොමන් භාවිතා කරන 4g ඇන්ටනා ටවර් එකේ තියෙන , මේකටත් උපරිම දරන්ඩ පුලුවන් සීමාවක් තියනව

    මේ ඇන්ටනාවල තියන තව සීන් එකක් තමා භාවිත කරන පිරිස වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ මේකෙ තියන කවරේජ් එක අඩු කරනව ඒක මේ ඇන්ටනාවෙන්ම එන එකක් එතකොට දුර ඉන්න උන්ට හුලන් තමා ,ගෙවල් ඇතුලට කොහොමත් සිග්නල් නෑ එතකොට.

    මේ 4G කියන සිග්නල් එක තියෙන්නෙ 1800–2600 MHz ඇතුලෙ උපරිම කිලෝමීටර් 5 තමයි භාදක නැත්නම් ,

    Band 3 (1800 MHz) — high speed, short range
    Band 8 (900 MHz) — longer range, better indoor

    Band 1 (2100 MHz) — medium range/speed

    Band 40 (2300 MHz) — very high speed, small cell coverage

    TDD , FDD කියල දෙකක් තියනව

    fdd ෆීකුවන්සි 2ක් යුස් වෙනව අප්ලෝඩ් ඩවුන්ලෝඩ් සදහා වෙන වෙනම මොබයි ෆෝන් එකේ තියෙන්නෙ මෙහෙම එකක් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වගේම අප්ලොඩ් ස්පීඩ් එකත් තියනව එතකොට

    රවුරර් එහෙම තියෙන්නෙ tdd එකේ එක ෆිකුවන්සි එකයි එන්නෙ අප්ලෝඩ් එක අඩුයි ඩවුන්ලෝඩ් එකට සාපෙක්ශව ඒ අදාල රේශියෝ එක ISP දෙන එකක් තමා.

    මේ ඇන්ටනාවකට උපරිම 400 ක් වගේ තමයි දරන්න පුලුවන් කනෙක්ශන් ගාන , උපරිම ස්පීඩ් එක 1Gbps වගේ ඉතින් 1000 ÷ 400 = 2.5 Mbps per user ,

    ටවුන් වලට වෙලාතියෙන්නෙ මේ දේ ,කොච්චර සිග්නල් තිබුනත් , ටිකක් දුර පලාත්වලට යූසර්ස්ල අඩු නිසා ටවර් ගොඩක් ගැහුවම කොස්ට් එක වැඩි නිසා එක ටවර් එකයි තියෙන්නෙ ඒවගෙ ඉතින් සිග්නල් අඩු නිසා ස්පීඩ් එකා අඩුයි හැබැයි මේ දුර පලාත්වලට කොහොමහරි අවුට්ඩෝර් ඇන්ටනා එකක් දාල සිග්නල් හදාගත්ත නම් හොදට වැඩකරන්ඩ පුලුවන් මට්ටමකට හදාගන්ඩ ලේසියි.

    ටවුන් එකක ඉන්නව නම් හොද රවුටර් එකක් අරන් බෑන්ඩ් එක චේන්ජ් කරල ෆිකුවන්සි ලොක් කරල එහෙම පොඩ්ඩක් ශේප් වෙන්න පුලුවන්, ටවුන් වල ටවර් ගොඩක් සිග්නල් එන නිසා isp ල දෙන බාල රවුටර් වලට මේ ඔක්කොම සිග්නල් නිසා ටවර් අතර මාරු වෙන්න බලනව එතකොට ස්ටේබල් කනෙක්ශන් එකක් නැති නිසා වැඩ කරන්න අමාරුයි

    අපේ පැත්තෙන් කරගන්ඩ තියෙන්නෙ ඕව තමා ,දැන් කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙත් ඕව තමා මොකද

    ඩයලොග් එකෙ ඉහලින් දැනගන්ඩ ලැබුන විදියට එයාලගෙ ටාර්ගට් එක උනේ එක ලංකාවෙ එක ගෙදරකට අනිවාර්යෙන් ඩයලොග් කනෙක්ශන් එකක් තෙන්ඩ ඕනෙ, ඒකෙන් රුපියලක් හරි එන්ඩ ඕනෙ කියන එක එයාල ඒ ටාර්ගට් එක ගොඩක් දුරට ගහල ඉවරයි

    ඉතින් දැන් එයාල අලුත් කස්ටමර්ස්ල හදන්න බලන්නෙ නෑ සර්විස් පාර්ට් ගොඩක් අවුට් සෝර්ස් කරල තියෙන්නෙ. ඉන්න කස්ටමර් බේස් එක ආරක්ශා කරගන්ඩ තමා බලන්නෙ.

    ඩයලොග්ල කොච්චර හොදට ඉස්සරහ ගැන තිතනවද කිවුවොත් රවුටර් ඔක්කොම දෙන්නෙ TDD ඒව මොබයි බෑන්ඩ් එකේ එකක්වත් දෙන්නෙ නෑ එතකොට රවුටර් වැඩි උනත් මොබයිල් වලට ප්‍රශ්නයක් නෑ

    හැබැයි මොබිටෙල් එහෙම නෑ 3G එහෙම වැඩ කරන රවුටර් දෙනව 4g එකත් මොබයිල් බෑන්ඩ් එකෙ ෆිකුවන්සි තියෙන්නෙ (3 , 8 , 1 ) ඉතින් මේක කවද හරි බලපානව මොබයිල් බේස් එකට කෝල් ගන්ඩ බැරි වෙන තරමටම ඒකයි මන් කිවුවෙ මුන් අනාගතේ ගැන හිතන්නෙ නෑ කියල,

    අනිත් එක ටවර් එකක ස්පීඩ් එක ප්‍රයොරිටි කරල තියනව එක එක කස්ටමර් බේස් වලට

    ලීස්ඩ් ලයින් අරන් ඉන්න්ව සමහර කොම්පැනී ඒවගේම VPN තියනව ඒව තමයි අන්ක එක වෙන්නෙ කාට නැතත් ඒවට හොද කනෙක්ශන් ස්පීඩ් එකක් දෙන්න ඕනෙ

    ඊලගට කෝපරේට් කස්ටමර්ස්ල ඉන්නව එයාල දෙකට

    ඊලගට තමා සාමාන්‍ය මිනිස්සු ඉන්නෙ ඉතින් මෙහෙම බලද්දි අපිට ලොකු දෙයක් ඉස්සරහට වෙයිද කියල හිතන්න්ඩ අමාරුයි .

    අපේ පැත්තෙන් අපිට තමා දැන් ඉතුවු වෙලා තියෙන්නෙ කරගන්න දේවල් අර කලින් කිවුව වගේ හොද රවුටර් එකක් අරන් දන්න වැඩ කෑලි දාල ගොඩදාගන්න එක
    ඉතරු පොස්ට් එක ඊලගට දානනම් වයර් වලන් ඉනටරනෙට් දෙන උනන්ට වෙලා තියන වැඩේ .
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    ඩයලොග්ලා උන්ගේ ටවර් ටික ෆයිබර් වලින් කනෙක්ට් කරගෙන යනවා දැන්.
    මම දැක්කා ගම්පල නාවලපිටිය පැත්තෙන් හැටන් පැත්තට උන්ගේ ෆයිබර් එකක් ඇදලා තියෙනවා.
    එකෙන් සමහර ටවර් වලට ලයින් දීලා තියෙනවා දැක්කා.
    වෙන්න ඕන දේ නම් ඕක තමයි, ප්‍රධාන ටවර් ටික හරි ෆයිබර් වලින් ලින්ක් කරගන්න පුලුවන්නම් හොද ස්ටේබල් ස්පීඩ් එකක් දෙන්න පුළුවන් ඕන ISP කෙනෙක්ට
     
    ඒ ෆයිබර් එක දෙනව ටවර් වලින් බිස්නස් වලට එහෙම ඉස්සර ඉදන් ඒක කරා උන්

    මමත් හොයපු දෙවල් ටිකක් එක්ක :lol:
    me ai generated hallak neda
    ටෙක්නිකල් කෑලි ටයිප් කරන්ඩ කම්මැලි නිසා ඒ අයි එකට කියල ගත්ත
    ------ Post added on Aug 15, 2025 at 9:44 AM
     
    • Like
    Reactions: Yin And Yang

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    කුලියට හෑලි ලියන තැනට වැටුණා නේද නේද Local ISP ලා..

    මේවා නිසා විතරක් නෙවෙයි බං එපා වුණේ,
    උන්ගේ call centre වල ඉන්න හුත්තියන්ගේ අලි line නිසාත් එක්ක.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    යන්නෙ කොහද මල්ලෙ පොල් වගේ හෑල්ලක් නෙමේද මේ?

    Unlimited Internet ඕන ඒක හරි.
    හැබැයි සාමාන්‍ය එකෙක්ට ඕනද

    මම WFH, නිතරම call තියනවා. Netflix, Youtube තියනවා
    ගෙදර අයත් ඔය දෙකම බලනවා
    මේ මාසෙ Internet usage එක 300GB වගේ.

    මම හිතන්නෙ 1TB fibre package එක අන්ලිමිටඩ් ඕන 99%ක් home users ලා cover වෙනවා කියලා

    සිංහලු හිතන්නෙ 2500ට 300Mbps Unlimited ඉන්ටනෙට් ඕන කියලා. ඒක නං වෙන්නෙ නැහැ. වෙන්න ඕනත් නැහැ
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ai huttak
    ඔවු බං ඉතින් ටෙක්නිකල් දේවල් හොයනව කියන්නෙ එහෙම තමා

    අන්ලිමිටඩ් ඕනේ නෑ බන් , ඒත් ස්ටේබල් ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ඕනෙනෙ , උබ කොලබ පැත්තට ඇවිත් හච් එකක් එහෙම යූස් කරල බලහන් , ඩයලොග් හවසට මොකුත්ම කරගන්ඩ බෑ , 2mbbs හොදටම ඇති ඒකත් එන්නෙ උන්ට ඕනෙ වෙලාවට වගේ
    ------ Post added on Aug 15, 2025 at 9:58 AM
     
    • Like
    Reactions: Yin And Yang

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    ඔවු බං ඉතින් ටෙක්නිකල් දේවල් හොයනව කියන්නෙ එහෙම තමා

    අන්ලිමිටඩ් ඕනේ නෑ බන් , ඒත් ස්ටේබල් ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ඕනෙනෙ , උබ කොලබ පැත්තට ඇවිත් හච් එකක් එහෙම යූස් කරල බලහන් , ඩයලොග් හවසට මොකුත්ම කරගන්ඩ බෑ , 2mbbs හොදටම ඇති ඒකත් එන්නෙ උන්ට ඕනෙ වෙලාවට වගේ
    ------ Post added on Aug 15, 2025 at 9:58 AM
    කොලඹ කොහෙද බං
    මාත් ඩයලොග් නේ යූස් කරන්නෙ. මට නං එහෙම අවුලක් නැහැ.මම යූස් කරන්නෙ Nawala koswatte + Malabe.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    කොලඹ කොහෙද බං
    මාත් ඩයලොග් නේ යූස් කරන්නෙ. මට නං එහෙම අවුලක් නැහැ.මම යූස් කරන්නෙ Nawala koswatte + Malabe.
    pannipitiya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඩයලොග් වගේ උන්ගෙන් ඇත් වෙන කස්ටමර්ලා එන්න අපි තියෙන දෙයින් වැඩක් ගමු කියල බ්රෙන්වොස් කරන එකක් ද මන්ද
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    3G discontinue

    ඒ වගේම මුන් හවස 6 ට වගේ 4G ඩවුන් කරනව කවුඩඩ් පලාත්වල ,පාන්දර 1ට ඉදන් 3G ඩවුන් කරනව මුන් ඉන්නෙ ටවර් එකේ කොස්ට් එකවත් දරාගන්ඩ බැරි තැනක.

    මන් යනව ඇති....
     
    • Like
    Reactions: Yin And Yang

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    pannipitiya
    මගේ නං කවදාවත් ඔය තරං අඩු වෙලා නැහැ Unstable වෙලත් නැහැ.
    ඇවරේජ් 20-30 අතර එනවා. අඩුම උනත් 10ක් වත් එනවා.

    1-2 වලට අඩු වෙනවා නං සහ ඒක හැම ISP ටම වෙනවා නං ඉතිං වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන.

    හැබැයි හවස 6ට 4G ඩවුන් වෙනවා හරි ලයිට් ගියාම ස්ලෝ වෙනවා වගේ ඒවනං වෙලා නැහැ
    අවුරුදු ගානකට කලින් මාලබේ ස්පීඩ් අවුලක් තිබ්බා ඒක ඒ කාලෙම උන් හැදුවා
     
    • Wow
    Reactions: Yin And Yang

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    ලංකාවෙ ඉන්ටර්නෙට් භාවිත කරන අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මුන් අපිට කවද්ද උන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නෙ කියලනෙ ඕකට අනුව මමත් හොයපු දෙවල් ටිකක් එක්ක මේ පොස්ට් එක ලියන්ඩ හිතුන හැමෝටම දැනගන්න.

    මුලින්ම කියන්න්ට ඕනෙ ලංකාවෙ isp ල ඉන්නෙ තාක්ශනිකව ගොඩක් උඩ මට්ටමක නෙමෙයි ඇවරේජ්ද කියලත් කියන්ඩ අමාරු මට්ටමක තමා මෙයාල ඉන්නෙ.

    හැබැයි ලෝකෙ දියුනුව එක්ක මෙයාල යනව වගේ සීන් එකක් අපිට පෙන්වනව එන එන රැල්ලට බෙල්ල තියන්ඩ ගිහින් එකක්වත් හරියට කරගන්නෙ නැතුව දගලන සෙට් එකක් වගේ තමා මට නම් පෙන්නෙ.

    මුලින්ම බලමු මේ ටවර් හරහා ඉන්ටර්නෙට් දෙන ISP ලට මොකද වෙලා තියෙන්නෙ කියල.

    මේකෙ උඩින්ම ඉන්නෙ ඩයලොග් මුන් මාර ගේමක් ගහල තමයි මේ විදියටවත් මේක තියන් ඉන්නෙ සමහර විට තාම මුන් මේක අල්ලගෙන යන්නෙ ඩයලොග් එකෙන් වෙන වෙන බිස්නස් කරන නිසා වෙන්න ඕනෙ

    මොබිටෙල්ලට එහෙම ලොකු භාදක නෑ ඔහේ හිතෙන හිතෙන දේ කරනව හරි ප්ලෑන් එකක් අනාගතේ ගැන එහෙම මුන්ට දැක්මක් නෑ. ඩයලොග් එකත් එක්ක ගත්තම ගොඩක් පිටිපස්සෙන් ඉන්නෙ බිස්නස් එක පැත්තෙන් හැබැයි තාක්ශනය පැත්තෙන් ගොඩක් උඩින් ඉන්නව මෙයාල ඒකෙ ප්‍රතිලාබ ජනතාවට හරියට ලැබෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ ඒකට හේතුව හරි ප්ලෑන් එකක් නැති කම වගේ මට හිතෙන්නෙ

    ඩයලොග්ල තාක්ශනයෙන් ගොඩක් පහල ඉන්නෙ (ඔවු එහෙම තමා ඒක ඉස්සරහට කියන්නම්) ඒ අතින් මුන් ගහන ගේම පට්ට.ඒක කතාකරන්ඩම ඕනෙ එකක්.

    හච් එහෙම ඉන්නෙ අන්ත පහල තැනක මුන්ගෙ තියරිය ලංකාවෙ අයට එහෙම 4G වැඩක් නෑ හොද 3g කනෙක්ශන් එකක් තිබුනනම් ඇති කියන එක එතන ඉදන් තමා මුන් තාමත් වැඩ කරන්නෙ, කස්ටමර් ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ 3G වලට බැට්‍රි බහිනව වැඩියි ඒකට හේතු

    3G එකෙන් battery වැඩි වශයෙන් වැයවෙන්න හේතු කීපයක් තියෙනවා:
    1. ඉහල විදුලි බලයෙන් පණිවිඩ යැවීම
      • 3G (UMTS/HSPA) තාක්ෂණය data යැවීමට පුළුල් channel සහ වැඩි frequency භාවිතා කරනවා.

      • Signal අඩු නම්, phone එක tower එකට සම්බන්ධව තියාගන්න power වැඩිකරනවා.
    2. අඛණ්ඩ සම්බන්ධතාවය
      • 3G network එක phone එක active state එකේ තියාගන්නවා, data යවන්නේ නැත්නම්වත්.

      • මේ නිසා modem එක නිතර ක්‍රියාත්මක වෙලා battery වැඩිවශයෙන් වැයවෙනවා.
    3. සංකීර්ණ signal ක්‍රියාකාරකම්
      • 3G uses WCDMA/CDMA වගේ spread spectrum technique. මේවා process කරන්න phone එකේ chip එක වැඩි බලය ගන්නවා.
      • හමුදා කටයුතු වලට එහෙම 3g ගන්නව cdma ෆෝන් එහෙම මේව එන්ක්‍රිප්ටඩ් කනෙක්ශන්
    4. Handoff වැඩි වීම
      • ඔබ ගමන් කරද්දී, 3G tower එකෙන් එකකට frequently handoff වෙයි. මේ process එක 2G ට වඩා වැඩි power ගන්නවා.
    5. Signal අඩු නම් battery ඉක්මනින් ඉවර වීම
      • 3G signal අඩු නම් phone එක ඉතා වැඩි power එකෙන් transmit කරන්න වෙනවා.

    ඒ වගේම මුන් හවස 6 ට වගේ 4G ඩවුන් කරනව කවුඩඩ් පලාත්වල ,පාන්දර 1ට ඉදන් 3G ඩවුන් කරනව මුන් ඉන්නෙ ටවර් එකේ කොස්ට් එකවත් දරාගන්ඩ බැරි තැනක.

    Mobile network tower එකක් (3G/4G/5G) පවත්වාගෙන යන්න තියෙන වියදම් ඇත්තටම ගොඩක් අමුතු combination එකක්

    ආරම්භක වියදම් (One-time CAPEX)
    • Tower structure (mast/rooftop): Rs. 7,525,000 – 60,200,000 (USD 25k–200k)

    • Base station equipment (BTS/NodeB/eNodeB): Rs. 4,515,000 – 15,050,000 (USD 15k–50k)

    • Antennas/feeder/combiners: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)

    • Power systems
      • Generator + tank: Rs. 2,408,000 – 6,020,000 (USD 8k–20k)

      • Battery backup: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)
    • Backhaul setup (fiber/microwave): Rs. 1,505,000 – 7,525,000 (USD 5k–25k)

    • Civil works & land prep: Rs. 1,505,000 – 4,515,000 (USD 5k–15k)

    පවත්වාගෙන යෑමේ මාසික/වාර්ෂික වියදම් (OPEX)​

    මාසික​

    • විදුලිය/ඉන්ධන: Rs. 150,500 – 602,000 (USD 500–2,000)

    • Maintenance (tech visits/spares): Rs. 150,500 – 451,500 (USD 500–1,500)

    • Site rent (බිම්/ඉඩම/වැන්ටිලෙටර්): Rs. 60,200 – 602,000 (USD 200–2,000)

    • Security (Guard/CCTV): Rs. 60,200 – 240,800 (USD 200–800)

    • Backhaul lease (fiber/microwave): Rs. 90,300 – 301,000 (USD 300–1,000)
    වාර්ෂික

    • Licensing/Regulatory (TRC etc.): Rs. 150,500 – 602,000 / year (USD 500–2,000)

    • Insurance: Rs. 150,500 – 301,000 / year (USD 500–1,000)
    සම්පූර්ණ වාර්ෂික පවත්වාගැනීම (ආසන්න): Rs. 6,020,000 – 15,050,000 (USD 20k–50k)

    මේව පැය 24 AC එහෙම කරල තියෙන්නෙ , බැටරි 12ක් වගේ දාල තියනව හදිසියකට , ලක්ශ ගනන් වල සිස්කො රවුටර් එහම ඇතුලෙ තියෙන්නෙ හුවාවි රවුටර් එහෙමත් තියනව් රවුටර් කිව්වෙ මැනේජබල් ඒව , කරන්ට් ගියොත් සෙට් එකක් ඉන්නව ජෙනරේටර් ගෙනල්ල ගහන්ඩ .

    ඉතින් මෙහෙම වියදමක් දරාගෙන තමයි මේක පවත්වගෙන යන්නෙ ලංකාවෙ දැන් ටවර් හැද්ල ඉවරයි ගොඩක් ආයෙ එහෙම ලොකු වෙනසක් බලාපොරොතු වෙන්ඩ බෑ, මේ ගොඩක් කොම්පැනිවලට මේව දරන්ඩත් බෑ , ඩයලොග් එක එහෙම මේ ගොඩක් සර්විස් පාර්ට් එක අවුට්සොර්ස් කරල තියෙන්නෙ ඒක තරමක් ලාභයි මිනිස් කුලිය අඩුවෙන් වැටෙන නිසා.

    එහෙම හිතුමනාපෙට ටවර් ගහන්ඩත් බෑ ෆිකුවන්සි වෙන්කරගන්ඩ හරිම අමාරුයි එහෙම අස්සෙන් අස්සෙන් ගත්තම ලග ලග දෙකක් ආසන්නෙ සෙට් වුනොත් ඉන්ටර්ෆියරන්ස්

    5G එහෙම ලග ලග පේන මානයෙ ටවර් තියෙන්ඩ ඕනෙ මේව නන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි ඉතින් මෙයාලගෙන්.
    AD_4nXc1PdZnN4SowjOS0uNrb6SHngaoT_VUAjZBHRfJYmJ6MPk-9YClCcHmA_Q2nD8BxHZ2WRQrN3ZK3ouWM9DxrgZuK4Fyylotb4snZ5qROA992cI2agzAkeHnFN6-68oCm7hoKYNYCA

    මේ තමයි කොමන් භාවිතා කරන 4g ඇන්ටනා ටවර් එකේ තියෙන , මේකටත් උපරිම දරන්ඩ පුලුවන් සීමාවක් තියනව

    මේ ඇන්ටනාවල තියන තව සීන් එකක් තමා භාවිත කරන පිරිස වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ මේකෙ තියන කවරේජ් එක අඩු කරනව ඒක මේ ඇන්ටනාවෙන්ම එන එකක් එතකොට දුර ඉන්න උන්ට හුලන් තමා ,ගෙවල් ඇතුලට කොහොමත් සිග්නල් නෑ එතකොට.

    මේ 4G කියන සිග්නල් එක තියෙන්නෙ 1800–2600 MHz ඇතුලෙ උපරිම කිලෝමීටර් 5 තමයි භාදක නැත්නම් ,

    Band 3 (1800 MHz) — high speed, short range
    Band 8 (900 MHz) — longer range, better indoor

    Band 1 (2100 MHz) — medium range/speed

    Band 40 (2300 MHz) — very high speed, small cell coverage

    TDD , FDD කියල දෙකක් තියනව

    fdd ෆීකුවන්සි 2ක් යුස් වෙනව අප්ලෝඩ් ඩවුන්ලෝඩ් සදහා වෙන වෙනම මොබයි ෆෝන් එකේ තියෙන්නෙ මෙහෙම එකක් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වගේම අප්ලොඩ් ස්පීඩ් එකත් තියනව එතකොට

    රවුරර් එහෙම තියෙන්නෙ tdd එකේ එක ෆිකුවන්සි එකයි එන්නෙ අප්ලෝඩ් එක අඩුයි ඩවුන්ලෝඩ් එකට සාපෙක්ශව ඒ අදාල රේශියෝ එක ISP දෙන එකක් තමා.

    මේ ඇන්ටනාවකට උපරිම 400 ක් වගේ තමයි දරන්න පුලුවන් කනෙක්ශන් ගාන , උපරිම ස්පීඩ් එක 1Gbps වගේ ඉතින් 1000 ÷ 400 = 2.5 Mbps per user ,

    ටවුන් වලට වෙලාතියෙන්නෙ මේ දේ ,කොච්චර සිග්නල් තිබුනත් , ටිකක් දුර පලාත්වලට යූසර්ස්ල අඩු නිසා ටවර් ගොඩක් ගැහුවම කොස්ට් එක වැඩි නිසා එක ටවර් එකයි තියෙන්නෙ ඒවගෙ ඉතින් සිග්නල් අඩු නිසා ස්පීඩ් එකා අඩුයි හැබැයි මේ දුර පලාත්වලට කොහොමහරි අවුට්ඩෝර් ඇන්ටනා එකක් දාල සිග්නල් හදාගත්ත නම් හොදට වැඩකරන්ඩ පුලුවන් මට්ටමකට හදාගන්ඩ ලේසියි.

    ටවුන් එකක ඉන්නව නම් හොද රවුටර් එකක් අරන් බෑන්ඩ් එක චේන්ජ් කරල ෆිකුවන්සි ලොක් කරල එහෙම පොඩ්ඩක් ශේප් වෙන්න පුලුවන්, ටවුන් වල ටවර් ගොඩක් සිග්නල් එන නිසා isp ල දෙන බාල රවුටර් වලට මේ ඔක්කොම සිග්නල් නිසා ටවර් අතර මාරු වෙන්න බලනව එතකොට ස්ටේබල් කනෙක්ශන් එකක් නැති නිසා වැඩ කරන්න අමාරුයි

    අපේ පැත්තෙන් කරගන්ඩ තියෙන්නෙ ඕව තමා ,දැන් කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙත් ඕව තමා මොකද

    ඩයලොග් එකෙ ඉහලින් දැනගන්ඩ ලැබුන විදියට එයාලගෙ ටාර්ගට් එක උනේ එක ලංකාවෙ එක ගෙදරකට අනිවාර්යෙන් ඩයලොග් කනෙක්ශන් එකක් තෙන්ඩ ඕනෙ, ඒකෙන් රුපියලක් හරි එන්ඩ ඕනෙ කියන එක එයාල ඒ ටාර්ගට් එක ගොඩක් දුරට ගහල ඉවරයි

    ඉතින් දැන් එයාල අලුත් කස්ටමර්ස්ල හදන්න බලන්නෙ නෑ සර්විස් පාර්ට් ගොඩක් අවුට් සෝර්ස් කරල තියෙන්නෙ. ඉන්න කස්ටමර් බේස් එක ආරක්ශා කරගන්ඩ තමා බලන්නෙ.

    ඩයලොග්ල කොච්චර හොදට ඉස්සරහ ගැන තිතනවද කිවුවොත් රවුටර් ඔක්කොම දෙන්නෙ TDD ඒව මොබයි බෑන්ඩ් එකේ එකක්වත් දෙන්නෙ නෑ එතකොට රවුටර් වැඩි උනත් මොබයිල් වලට ප්‍රශ්නයක් නෑ

    හැබැයි මොබිටෙල් එහෙම නෑ 3G එහෙම වැඩ කරන රවුටර් දෙනව 4g එකත් මොබයිල් බෑන්ඩ් එකෙ ෆිකුවන්සි තියෙන්නෙ (3 , 8 , 1 ) ඉතින් මේක කවද හරි බලපානව මොබයිල් බේස් එකට කෝල් ගන්ඩ බැරි වෙන තරමටම ඒකයි මන් කිවුවෙ මුන් අනාගතේ ගැන හිතන්නෙ නෑ කියල,

    අනිත් එක ටවර් එකක ස්පීඩ් එක ප්‍රයොරිටි කරල තියනව එක එක කස්ටමර් බේස් වලට

    ලීස්ඩ් ලයින් අරන් ඉන්න්ව සමහර කොම්පැනී ඒවගේම VPN තියනව ඒව තමයි අන්ක එක වෙන්නෙ කාට නැතත් ඒවට හොද කනෙක්ශන් ස්පීඩ් එකක් දෙන්න ඕනෙ

    ඊලගට කෝපරේට් කස්ටමර්ස්ල ඉන්නව එයාල දෙකට

    ඊලගට තමා සාමාන්‍ය මිනිස්සු ඉන්නෙ ඉතින් මෙහෙම බලද්දි අපිට ලොකු දෙයක් ඉස්සරහට වෙයිද කියල හිතන්න්ඩ අමාරුයි .

    අපේ පැත්තෙන් අපිට තමා දැන් ඉතුවු වෙලා තියෙන්නෙ කරගන්න දේවල් අර කලින් කිවුව වගේ හොද රවුටර් එකක් අරන් දන්න වැඩ කෑලි දාල ගොඩදාගන්න එක
    ඉතරු පොස්ට් එක ඊලගට දානනම් වයර් වලන් ඉනටරනෙට් දෙන උනන්ට වෙලා තියන වැඩේ .
    up
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    මගේ නං කවදාවත් ඔය තරං අඩු වෙලා නැහැ Unstable වෙලත් නැහැ.
    ඇවරේජ් 20-30 අතර එනවා. අඩුම උනත් 10ක් වත් එනවා.

    1-2 වලට අඩු වෙනවා නං සහ ඒක හැම ISP ටම වෙනවා නං ඉතිං වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන.

    හැබැයි හවස 6ට 4G ඩවුන් වෙනවා හරි ලයිට් ගියාම ස්ලෝ වෙනවා වගේ ඒවනං වෙලා නැහැ
    අවුරුදු ගානකට කලින් මාලබේ ස්පීඩ් අවුලක් තිබ්බා ඒක ඒ කාලෙම උන් හැදුවා
    මෙහෙ නන් ගන්ඩම දෙයක් නෑ කම්ප්ලේන් දාලම එපාවෙලා ඉන්නෙ , සිග්නල් හොදටම තියනව මං ලග හැම එකෙන්ම රවුටර් තියනව එකක්වත් වැඩ නෑ 6න් පස්සෙ