ලංකාවෙ සුපිරි කතා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,825
    28,207
    113
    මම බලපු සුපිරි කතා ටිකක් තමා මේ... බත් කන වෙලාවට බලන්න දෙයක් නැති උනාම හොය හොය බලපුවා. 😁

    1. කූඹියො
    2. Snap
    3. අඩෝ
    4. සුදු ඇඳගෙන කලු ඇවිදින්
    5. ඉස්කෝලේ කාලෙ

    Ongoing Teledramas

    1. තුම්පනේ

    මේ ටික බලලා නැත්නම් බලන්න. මේ ටිකේ බලන්න දෙයක් නැතුව ඉලංගම්මාරුවෙ එපියක් දෙකක් බැලුවා. උබලා බලලා තියෙන ලස්සන කතා ටිකක් දාගෙන යං. YouTube complete playlist එකම තියෙන ඒවා විතරක්. Ongoing ඒවා නැතුව 🙂.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,125
    153,457
    113
    දඩුබස්නාමානය
    මනෝකාය
    ඉසුරුයෝගය
    අඹ යහලුවෝ
    අසනි වැසි
    දිය මත රුව
    රම්‍ය සුරම්‍ය
    ඉසිවර අසපුව
    ඉංගම්මාරුව
    විශ්මය
    සද අමාවකයි
    තට්ටු ගෙවල්
    ජීවිතයට ඉඩදෙන්න
    තෙත් සහ වියළි
    අන්දර වැට
    සත්සර රංගන
    කීටයා
    භවත්‍රා
    සකිසද එලියස්
    සබද පබිලිස්
    සෝමපුර වීරයෝ
    පුංචි හපන්නු
    පුංචි වීරයෝ
    අසල්වැසියෝ
    ඇල්ල ළග වලව්ව
    එතුමා
    බෝඩිම
    නාන කාමරේ
    දර ගැරේජ්
    සෙල්ලම් ගෙදර
    කඩුල්ල
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    එකක් දෙකක් ඇරුනම ඔය උඩ ලිස්ට් වල තියෙන සේරම වගේ බලලා තියෙනවා. දැන් සමහර ඒවයේ නම් මතකත් නැ.

    අරුංගල්
    බැද්දේ කුලවමිය
    ඇබෑර්තු ඇත
    චෙස්
    වීරයා ගෙදර ඇවිත්
    ගිරිදේවි
    සකර්ම
    මහපොළව
    කටු ඉඹුල
    කරුවල ගෙදර
    ගිරිකුල