මම බලපු සුපිරි කතා ටිකක් තමා මේ... බත් කන වෙලාවට බලන්න දෙයක් නැති උනාම හොය හොය බලපුවා. 
1. කූඹියො
2. Snap
3. අඩෝ
4. සුදු ඇඳගෙන කලු ඇවිදින්
5. ඉස්කෝලේ කාලෙ
Ongoing Teledramas
1. තුම්පනේ
මේ ටික බලලා නැත්නම් බලන්න. මේ ටිකේ බලන්න දෙයක් නැතුව ඉලංගම්මාරුවෙ එපියක් දෙකක් බැලුවා. උබලා බලලා තියෙන ලස්සන කතා ටිකක් දාගෙන යං. YouTube complete playlist එකම තියෙන ඒවා විතරක්. Ongoing ඒවා නැතුව
.