ලංකාවෙ සෙට් එකක එල වැඩක්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ලංකාවෙ සෙට් එකක එල වැඩක්

මේ මගෙ යාලුවෙක් එයාගෙ කට්ටියක් එක්ක එකතු වෙලා කරපු short film එකක්. නම Eidetic. :)
ඇත්තටම අද කාලේ ලංකාවෙ film වලට වඩා හොදට ගහලා තියෙනවා. :yes:
අගය කරන්න ඕනා විශේෂම දේ තමයි ඇමරිකාවෙ Hollywood Boulevard Film Festival කියලා එකක් තියෙනවා.
ඒකේ Best Action/Thriller Short Student Category එකෙන් මේ Short Film එක දිනලා. :shocked: (මේ දේට එහෙ ලංකාවෙ කෙනෙක් උදව් කරලා sponsor කරන්න)
ඉතින් හිතන්න,ලංකාවෙ කරපු Short Film එකක් ඇමරිකාවෙ තිරගත වෙනවා. :shocked:
ලංකාවෙ දෙයක් හින්දා වගේම හොද දෙයක් හින්දා ඇත්තටම අගය කරනවා. :yes:
ටීවී එකෙන් වත් නිවුස් වලින් වත් මේවට exposure එක හම්බෙන්නෙ නැති එක දුකයි හැබැයි :(
අනික් අයටත් බලන්න bump එකක් දාලා යන්න.ස්තූතියි :)





BnI4Zn.png


අද දැනගන්න ලැබුනා මෙයාලා ආයෙ අලුත් movie එකක් ලබන මාසෙ shoot කරන්න ගන්නවා කියලා :)

එයාලගෙ පේජ් එක: www.facebook.com/highschooljunkies/
 
  • Like
Reactions: Sataninhell

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රගපෑම අතාත්විකය් බන්, හැබැයි ඉතින් ලංකාවේ අනික් එව්වට වඩා නම් හොදය