ලංකාවෙ හදන EBIKES - rhodha and thermalR

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේව කස්ටම් frame design කරල, 250w වලට වඩා වැඩි මෝටර් යූස් කරල තියෙන ඒව.
    තව මම දැක්ක පිටරටින් ගෙන්වපු electric scooters එහෙම මිනිස්සු පදිනව.

    මේව පාරෙ පදින්න තහනම් නැද්ද බං?
    මේව රෙජිස්ටර් කරන්න ඕන නැද්ද?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මෙහේ ගෝතයොන්ගේ ඒවට වඩා අඩුවට mi bike තියෙනවා🤭
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මේව කස්ටම් frame design කරල, 250w වලට වඩා වැඩි මෝටර් යූස් කරල තියෙන ඒව.
    තව මම දැක්ක පිටරටින් ගෙන්වපු electric scooters එහෙම මිනිස්සු පදිනව.

    මේව පාරෙ පදින්න තහනම් නැද්ද බං?
    මේව රෙජිස්ටර් කරන්න ඕන නැද්ද?
    electric scooters register karanna ona normal widiyata. bicycles ona naa