ලංකාවෙ 2වැනි මෝඩයගෙ පාලම
ලංකාවෙ 2වැනි මෝඩයගෙ පාලම
ඔබ සමහර විට කදුකරයේ තියෙන මෝඩයගෙ පාලම ගැන අසා ඇති.එලකිරි කස්ටිය ලගදි ට්‍රිප් එකෙක් ගිහිල්ලත් මෝඩයගෙ පාලම බලන්න ගිහින් ඒ පොටෝ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ.
මේ දිනවල මිනිස්සු කතා වෙන්නෙ ලංකාවෙ දෙවැනි මෝඩයගෙ පාලම ගැනයි.ඒ වෙන කිසිවක් නොව බක පණ්ඩිත ආචාර්ය කෙනෙකුගේ අධික්ශනයෙන් ඉදිවූ සහ ජනපති කෙනෙක්ගෙ තුන්වෙනි පදවිප්රාප්තියට කඩි මුඩියෙ ඉංජිනේරු උපදෙස් බල්ලට දමා ඉදිකල රාජගිරිය යකඩ බට ගුවන් පාලමයි.
මේදිනවල විද්වතුන් බොහෝ දෙනෙක් පවසන්නේ මෙය මරි මෝඩ (stupid Blunder) නිර්මාණයක් බවයි. මහා මුදල් නාස්තියක් කරමින් ඉදිවූ මෝඩ එලදායි නොවන දෙයක් මවයි
මෙම මෝඩ පාලම වාර්තාගත වෙමින් ඉතිහාස පොතට එක්වනු ඇත.