ලංකාවෙ 2වැනි මෝඩයගෙ පාලම

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ලංකාවෙ 2වැනි මෝඩයගෙ පාලම

    ලංකාවෙ 2වැනි මෝඩයගෙ පාලම

    ඔබ සමහර විට කදුකරයේ තියෙන මෝඩයගෙ පාලම ගැන අසා ඇති.එලකිරි කස්ටිය ලගදි ට්‍රිප් එකෙක් ගිහිල්ලත් මෝඩයගෙ පාලම බලන්න ගිහින් ඒ පොටෝ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ.

    මේ දිනවල මිනිස්සු කතා වෙන්නෙ ලංකාවෙ දෙවැනි මෝඩයගෙ පාලම ගැනයි.ඒ වෙන කිසිවක් නොව බක පණ්ඩිත ආචාර්ය කෙනෙකුගේ අධික්ශනයෙන් ඉදිවූ සහ ජනපති කෙනෙක්ගෙ තුන්වෙනි පදවිප්‍රාප්තියට කඩි මුඩියෙ ඉංජිනේරු උපදෙස් බල්ලට දමා ඉදිකල රාජගිරිය යකඩ බට ගුවන් පාලමයි.
    මේදිනවල විද්වතුන් බොහෝ දෙනෙක් පවසන්නේ මෙය මරි මෝඩ (stupid Blunder) නිර්මාණයක් බවයි. මහා මුදල් නාස්තියක් කරමින් ඉදිවූ මෝඩ එලදායි නොවන දෙයක් මවයි
    මෙම මෝඩ පාලම වාර්තාගත වෙමින් ඉතිහාස පොතට එක්වනු ඇත.
     
    • Like
    Reactions: erozan and D_Mad

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    යකුනේ රත්නපුරේ මොඩ පාලම උබල දැක්කනම් ඊට වඩා ටවත් මෝඩ පාලමක් නැහැ බන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    bump.png
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Oka open kale yahapalanen unata weda patana gaththe Mahinda. Ekata raniltai My3tayi baninna epa.
    -Meeta Toyyek
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Moda Chande dena Minisun hithanne----Election kiyanne, GAME[SELLAMAK] kiyala.Dinana, Paradina athal eka vitharai ona.