ලංකාවෙ Acupuncture කරන හොද තැන් මොනවද තියෙන්නෙ ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඉරුවාරදය හිසේ කැක්කුමට ඔය කටු අනින එක කරගෙන හොඳ වෙච්ච කෙනෙක් දන්නවා.

    පරිස්සමින් ඈ.
    YouTube එකෙන් ඉගනගත්න උන් දැන් ඉන්නේ.
    මට නම් බයයි, ඔය නිලයකට විදලා අබ්බගාත කරොත් 😄
     
    • Haha
    Reactions: windows_ubuntu