ලංකාවෙ develpersලගෙම කකුලෙන් අදින ලංකාවෙම එවුන්!

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ලොල් ඇයි බන් ඕක මේ සයිට් එකේ දැම්මෙ? මේකෙ ඉන්නෙ ඔයිට හපන් මොන්ගල් ගොබ්බ-සේනලනෙ :lol:
    I'll show you in a moment ;)

    eka nan aththa. mathakana ara sachith anti virus ekak hadala . meke un porage app eka report karala ain kare . maara dial inne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    eka nan aththa. mathakana ara sachith anti virus ekak hadala . meke un porage app eka report karala ain kare . maara dial inne

    ඔව් බන් පට්ටම ඩයල් මේකේ නම් ඉන්නේ..ගොඩක් උන් උදව් ගත්තට අපිට ඕන වෙලාවට උදව්වක් ඉල්ලුවත් දෙන්නේ නැහැ :rofl: