ලංකාවෙ Green House කූල් කරන විදිහ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒ මොකක්ද ග්‍රීන් හවුස් කියන්නෙ. මොකක්ද එකෙන් වෙන්නෙ. ඇයි ඒක කොරන්නෙ
    පැල වලට අවශ්‍ය පරිසර තත්ව අපි කෘතීමව හදන තැනක් තමයි ග්‍රීන් හවුස් කියන්නෙ.

    එඑලිමහනෙ පැල හිටවනවට වඩා මේකෙ වාසි කිහිපයක් තියෙනවා. කෘමී, දිළිර කරදරත් නැහැ. පෑවිල්ලෙන් කෙලවෙන්නෑ. etc.
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    පැල වලට අවශ්‍ය පරිසර තත්ව අපි කෘතීමව හදන තැනක් තමයි ග්‍රීන් හවුස් කියන්නෙ.

    එඑලිමහනෙ පැල හිටවනවට වඩා මේකෙ වාසි කිහිපයක් තියෙනවා. කෘමී, දිළිර කරදරත් නැහැ. පෑවිල්ලෙන් කෙලවෙන්නෑ. etc.
    ඒ කියන්නෙ සීතල පැති වල ඒවා රස්නෙ පති වල වවන්ඩ පුලුවන්ද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Screenshot_2024-05-12-17-31-15-132_com.facebook.katana.jpg