ඒ මොකක්ද ග්‍රීන් හවුස් කියන්නෙ. මොකක්ද එකෙන් වෙන්නෙ. ඇයි ඒක කොරන්නෙ පැල වලට අවශ්‍ය පරිසර තත්ව අපි කෘතීමව හදන තැනක් තමයි ග්‍රීන් හවුස් කියන්නෙ. එඑලිමහනෙ පැල හිටවනවට වඩා මේකෙ වාසි කිහිපයක් තියෙනවා. කෘමී, දිළිර කරදරත් නැහැ. පෑවිල්ලෙන් කෙලවෙන්නෑ. etc.