මචන්,
ලංකාවෙ රේස් පදින්න ලයිසන් එකක් ගන්නෙ කොහොමද ?
කීයක් විතර වැඩෙට යනවද ?
දන්න කෙනෙක් කියල දෙන්න.
Bump එකක් හරි දාගෙන යන්න මචන්ල.
ලංකාවෙ රේස් පදින්න ලයිසන් එකක් ගන්නෙ කොහොමද ?
කීයක් විතර වැඩෙට යනවද ?
දන්න කෙනෙක් කියල දෙන්න.
Bump එකක් හරි දාගෙන යන්න මචන්ල.