ලංකාවෙ street art vs පිටරට street art
ලංකාවෙ දැන් හැමතැනම චිත්‍ර අදිනවනෙ. පිටරට street art අඳින්නෙ දේශපාලනය, සමාජ විශමතාව, අසාධාරණය, ජාතිආගම් භේද වගේ සමාජ ප්‍රශ්න ගැන චිත්‍රයකින් පෙන්නල දෙන විදිහට නේද? මම ලංකාවෙ දැනට දැකපු එක චිත්‍රවල එහෙම දෙයක් දකින්න නෑ ගොඩක්ම තියෙන්නෙ බිත්තිය ලස්සන වෙන්න ඇඳපු නිකම්ම චිත්‍ර විතරයි. මටනං හිතෙන්නෙ මේ street art concept එක ලංකාවෙ අය හරියට තේරුම් අරන් නෑ කියල.

දැන් මේ රටේ ප්‍රධන ප්‍රශ්ණේ තාප්ප බිත්ති කැත එකද ? මොන පිස්සුවක්ද මේ ? මේ රැලි හොදයි ජපානේ එන්ගලන්තේ වගේ පෝසත් රටවල් වලට .