ලංකාවෙ street art vs පිටරට street art

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙ street art vs පිටරට street art

    ලංකාවෙ දැන් හැමතැනම චිත්‍ර අදිනවනෙ. පිටරට street art අඳින්නෙ දේශපාලනය, සමාජ විශමතාව, අසාධාරණය, ජාතිආගම් භේද වගේ සමාජ ප්‍රශ්න ගැන චිත්‍රයකින් පෙන්නල දෙන විදිහට නේද? මම ලංකාවෙ දැනට දැකපු එක චිත්‍රවල එහෙම දෙයක් දකින්න නෑ ගොඩක්ම තියෙන්නෙ බිත්තිය ලස්සන වෙන්න ඇඳපු නිකම්ම චිත්‍ර විතරයි. මටනං හිතෙන්නෙ මේ street art concept එක ලංකාවෙ අය හරියට තේරුම් අරන් නෑ කියල.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර ධනවාදී සිoහල උන් නහය නැත්තම් ගූත් කනවයි කියන්නේ නිකන්ද ?:lol:දැන් මේ රටේ ප්‍රධන ප්‍රශ්ණේ තාප්ප බිත්ති කැත එකද ? මොන පිස්සුවක්ද මේ ? මේ රැලි හොදයි ජපානේ එන්ගලන්තේ වගේ පෝසත් රටවල් වලට .:dull:

    මේ රටේ වතුරවත් නැති ගම් තියනවා .එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නවා .ඉන්න ගෙයක් වහලක් නැති මිනිස්සු ඉන්නවා .උන්ව නගාසිටුවන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත ...:frown:


    මේ රටේ ලෙඩවල් හැදිලා බේත් ගන්න බැරුව දුක් විදින ජනතාව ඉන්නවා .උන්ව හොද කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත:frown:

    පාරේ ඉන්න හිගන්නව හිගන්නිව නාවලා කවලා පොවලා අනාථ නිවාසෙකටවත් බැරිමනම් දාන්න රැල්ලක් හදපල්ලකෝ පොන්න හැත්ත...:frown:

    වකුගඩු ලෙඩෙන් අපා දුක් විදින මිනිස්සු ඉන්නවා මේ රටේ .ඉන්ව හොද කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත:frown:

    හරි හමන් රස්සාවක් නැතිව දුක් විදින උන් ඉන්නවා.උන්ට රස්සා හොයලා දෙන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත ..:frown:

    ලමයි හැදෙන්නේ නැති පවුල් ගොඩක් ඉන්නවා මේ රටේ දැන් .උන්ට ලමයෙක් හදාගන්න හොද ඩොකෙක් ලගට යන්න වෙදෙක් ලගට යන්න උදව් කරපල්ලකෝ පොන්න හැත්ත :frown:

    මඩකලපුවේ සිoහල ගම් තියනවා දෙමලුන්ගෙන් බැටකන . උතුරු නැගෙනහිර පුරා වස්තු විනාශ වෙනවා .ඒ පන්සල් ගැන බලන්න අය අඩුයි .එදා දාන වේල නැති පන්සල් තියනවා .ඒවා දියුණු කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත . :frown:



    මුස්ලිම් ජනගහනේ හෝ ගාලා වැඩි වෙනවා .ඒ පවුල් පල්ලියෙන් හරි බලාගන්නවා .ඒත් අද ලමයි 5ක් ඉන්න දුප්පත් සිoහල පවුලක් දිහා බලන්න බලු බල්ලෙක් නෑ . ඒ පවුල් නගා සිටුවන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත :frown:

    ]මිනිසුන්ට පින් දහම් කරගන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත :frown:[/B]

    පාරේ පයින් යන එකෙක්ව වාහනේක දාන් යන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත :frown:


    ග්‍රාම සේවා කෝට්ඨාසයකට එක ජිම් එකක් හදලා ජනතාව නීරෝගී ශක්තිසම්පන්න කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත. :frown:

    තීන්ත ගන්න සල්ලි හිගා කනවට වඩා මේවට සල්ලි හිගා කන එක හොද නැද්ද පොන්න හැත්ත ...:frown:


    බලාපල්ලා මුස්ලිම් වරු මේ වගේ අමු ගොන් වැඩ කරනවද කියලා ..නෑ .උන් උන්ගේ ජාතිය නගා සිටුවන්න හැම දෙයක්ම කරනවා .උන්ට පුකේ අමාරුවක් නෑ තාප්ප බිත්ති අල්ලන් ඉන්න . :cool::cool::cool:



    ශ්‍රි ලන්කන්ස්තාන් වෙලා තොපිලගේ දරු පැටව් මොහොමඩ්ලා ෆාතිමාලා වෙලා තොපිලගේ චිත්‍ර බල බල ආතල් එකක් ගනිවි .. :cool::cool::lol:

    තම ජාතියට තියන ආදරය ගැන මුස්ලිම්වරුන්ට ගෞරව කරන්න ඔනේ .උන් තොපිලා වගේ ගොන්නු නෙමේ . :cool::cool::cool:

    FT_18.01.04_muslimPopulation_featured.jpg


    tenor.gif


    තිත්ත සත්යයේ සටහන - බුද්දියේ විමසුමට ....

    පොෂ් සිoහලුන්ගේ බූරු වැඩ නිසා මිනිස්සුන්ට ඩ්‍රයිව් කරන්නත් නෑ.ඔලුව නිකන් කැරකැවෙනවා වගේ .හතර වටේ එක එක පාට චිත්‍රත් එක්ක කඩවල් වල බැනර් අරව මේවා ඔක්කොම නිකන් තොරන් වගේ පේන්නේ ..තාප්පයක් හරියට වෙන් කරලා අදුරගන්න නෑ .. සුදු තාප්පයක් තනි පාට නිසා හොදට ඈතට පේනවා. ඒ තාප්පේ ඉස්සරහින් පදික වේදීකාවේ යන මිනිස්සු පේනවා ඒ තනි පාටට .. සිoහලුන්ගේ පොෂ් වැඩ නිසා පාරේ ඇවිදින එකාවත් හරියට පෙන්නේ නෑ ..

    අනික තනි පාටක දෙයක් තිබ්බම හිතට හරි සාන්ත හැගීමක් එන්නේ . දැන් ඒකත් නෑ . එකම අච්චාරුවක් .කැදහැලියක් ..ටවුන් එකක තිබ්බ ඩීසන් ගතිය ටික ටික නැති වෙනවා :angry::angry::angry:



    පොෂ් වැඩ කරන්න කලින් පාරක යන උන්ට රෙන්න කොමඩ් ටිකක් හදපල්ලා සිoහලුනේ ...:lol: සිoහලු පාරේ යන එකෙක්ට තමන්ගේ ලැට් එකවත් දෙනවද ? නෑනේ ..:frown:පාරේ යන එකෙක්ට මහන්සි යවාගන්න පුටු හයි කරපු පොඩි පාක් ටිකක් හදපල්ලකෝ :eek:

    මහින්දයත් මේ වගේ පොෂ් වැඩ කරන්න ගිහීන් තමයි 2015දී හොට පැටලුනේ ....:cool:


    මේ නුගේගොඩ හන්දියේ flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
    Wall ART කරන්න


    බුද්ධිය ඇති උන්ට තේරේවි


    wall-paint2.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලො ස්වෙච්චාවෙන් අදින චිත්‍රයක් දිහාවත් උපේක්ශාවෙන් බලන්ඩ බැරි කාලකන්නි අවජාතක ගූ ඇන් පී පාහර බල්ලෙක්ගෙ තෙර්ඩ් එකක්..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ithin unge concept ekam mehe genna oneda? dan anura kumara samajawadi u yanawada cuba ? russia? ehe mehe na u yanne Ireland. dan uba kiyanne uta samajiwadi ratawal hariyata therila na kiyalada?:D:D:yes::yes:;);):D:D kalpana karala balanna;);)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    සුද්දියෝ හෙළුවෙන් පාරේ යනවා
    දැන් අපේ ගෑනුත් හෙළුවෙන් පාරේ යන්න ඕනෙද?🤣🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    dan mewa na neda.

    sinhalu deyak karanna gaththama kollai ballai okkoma karala gu hathayi.

    anthime wade iwara karanneth na.