ලංකාවෙ_මලාපවාහන_ක්‍රමයන්

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
nodanna nisa ahanne. mewa pirisidu karala monawatada ganne ? bonnada ? :eek:
පිස්සුද බන්...බොන්න ගන්නෙ නෑ...බොන්න ගන්න තරම් සුදුසු මට්ටමට පිරිසිදු කරන්නෙත් නෑ....දැන් මචං...ඔය ජරා වතුර පිරිසිදු නොකර ගංගා වලට ඒම දැම්මම ඒ ගංගා එහෙම pollute වෙනවා...මාලුන්ට විෂයි...ගගේ නාන්න බෑ...ඔය වගේ environmental problems එනවනෙ....ඒ නිසා තමයි පිරිසිදු කරන්නෙ...:yes::)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ෆෝටොස් ගන්න ගිහින් උබ ටැන්ක් එකකට වැටුනා කිව්වෙ මෙකෙද:shocked::eek:(jkz)
වැඩිය කතාකරන්නෙ නැති මාතෘකාවක් ඒත් එල වැඩක් :yes:
රෙප් ++ජයවේවා
11.gif
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ෆෝටොස් ගන්න ගිහින් උබ ටැන්ක් එකකට වැටුනා කිව්වෙ මෙකෙද:shocked::eek:(jkz)
වැඩිය කතාකරන්නෙ නැති මාතෘකාවක් ඒත් එල වැඩක් :yes:
රෙප් ++ජයවේවා
11.gif
අපි එහෙම වැටෙනවද බන්...:eek:
එළ එළ...තෑන්ක්ස් කිව්වා..:cool::cool:
රෙප් දෙන්න බෑලු...පැය විසි හතරක් ඉන්නලු..:dull:
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්, මචන් අපි දැන්ටමත් වැඩිවන ජනගහනයට සරිලන විදියට ජාඇල/ඒකල ප්‍රදේශයට නව පිරිපහදුවකුත්, මොරටුව/රත්මලාන ප්‍රදේශයට නව පිරිපහදුවකුත් ඉදිකරමින් පවතිනවා. දැනට එම කාරයෙන් 80% පමණ ප්‍රමානයක වැඩ අවසන්, නල එලිමේ කටයුතු දැනට කෙරීගෙන යනවා, 2012 අවසානභාගය වන විට වැඩ අවසන් කිරීමට නියමතයි. ඒ සම්බන්ධව විස්තර අවශ්‍යනම් මට පුළුවන් ඔයාලව දැනුවත් කරන්න,