ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට නං හිතුනේ උඹ free වෙලාවට මෙතන ආතල් එකක් ගන්නවා කියලයි...

    ෆ්රී නම් තමයි.. සමහර දවස්වල පය 24රම මේකේ ඉදලා තියනවා සතියක් විතර. මම හිතන්නේ ඇඩ්මින්වත් එහෙම සයිට් එකේ නැහැ. නමුත් කතා කරපු මාතෘකා කිව්ව සමහර දේවල් එහෙම දිරවපු නැති දේශපාලනික සෙට් එකක් හිටියා. ඒ අය එළකිරි මෙම්බර්ලා නෙමෙයි..
     

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    ubata pissu ban. behethak ganin. ubata ochchara hide wenna one nam ahawal ekatada meke aya thread dala awussaganne. ubata ube mathe daranna one tharam widi tynawa.eeth me eka neme. daruwek innwa nm daruwa gana hithapan meke eka ekata puka dila wedi kanne nathuwa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    උඹ කවුද මොනවද කලේ කියල නම් මම දන්නේ නැහැ මහත්තයෝ මොකද මම එලකිරියට අලුත් නේ , හැබැයි මේ උඹේ ත්‍රෙඩ් එකෙන් මම උඹට තියෙන ලොකුම වීක් පොයින්ට් එක මොකක්ද කියන එක තේරුම් ගත්තා....

    මම හිතන්නේ උඹේ පස්සෙන් එන කවුරු හරි නමුත් ඒ මිනිස්සුන්ට උනත් ඒ කාරණාව තේරුම් ගන්න මොලයක් ඇති.

    :sorry::sorry::sorry::sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    ඉතින් බන් ඔය සමහර අපරාද එහෙම විසදන්න ඔන්නේ උනාම පොලිසිය ඒ අපරාදේ උන ප්‍රදේශයේ වැඩිපුරම Active වෙලා තිබ්බ සිම් මොනවද එහෙම කියලා හොයනවනේ. ඒ වගේ GSM වලින් උන්ට පුලුවන්නේ උබේ location1 ගන්න??
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මේ තියෙන්නේ ඒ රවුටරේ කනෙක්ට් කරලා ස්කයිප් ගුගල් වොයිස් කෝල් ගන්න හැටි.

    Screenshot-2019-06-18-E5172.png


    මචන් Huawei e5172 router ටැබ් එක active කරගන්නේ කොහොමද? මගේ router එකේ voice ටැබ් එක නෑ නේ





    4n44w.png
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද බන් ඒ දිගන දවස්වල දීපු ගේම. මන් නම් ඉස්සර වෙච්ච මුකුත් දන් නෑ.
    උඹ හොයන්නෙ එරෝසන් ගෙ කල්ලිගෙ ගූ ගොඩවල් ටික වෙන්න ඇති
    ෆ්රී නම් තමයි.. සමහර දවස්වල පය 24රම මේකේ ඉදලා තියනවා සතියක් විතර. මම හිතන්නේ ඇඩ්මින්වත් එහෙම සයිට් එකේ නැහැ. නමුත් කතා කරපු මාතෘකා කිව්ව සමහර දේවල් එහෙම දිරවපු නැති දේශපාලනික සෙට් එකක් හිටියා. ඒ අය එළකිරි මෙම්බර්ලා නෙමෙයි..