ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?
ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?
අගනුවර ප්‍රධාන වානිජ නගරයේ තියෙනකොට වාසි අවාශි ඩෙකම තියෙනවා. සමහර රටවල අගනුවරයි ප්‍රධාන වානිජ නගරයයි දෙකක්.
කොලඹ - ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය. පහසුකම් සියල්ලම තියෙනව
මහනුවර - රට මැද තියෙන්නෙ.
හම්බන්තොට - ඕන තරන් ඉඩ තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. වරායක් ගුවන් තොටුපොලක්
අනුරාධපුර - උතුරට කිට්ටුයි. ඉඩ තියෙනවා. පෞරානික අගනුවර
ත්‍රිකුනාමලය - සියලු ජන කොටස් ආසන්නව සමාන දිස්ත්‍රික්කයක්. වරායක් තියෙනවා.

Last edited: