ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?

එක එක නගර වඩා යෝග&#353

  • කොලඹ/ජයවර්ධනපුර

    Votes: 52 51.0%
  • මහනුවර

    Votes: 20 19.6%
  • හම්බන්තොට

    Votes: 18 17.6%
  • අනුරාධපුර

    Votes: 10 9.8%
  • ත්‍රිකුණාමලය

    Votes: 2 2.0%

  • Total voters
    102
  • Poll closed .

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?

    ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?

    අගනුවර ප්‍රධාන වානිජ නගරයේ තියෙනකොට වාසි අවාශි ඩෙකම තියෙනවා. සමහර රටවල අගනුවරයි ප්‍රධාන වානිජ නගරයයි දෙකක්.

    කොලඹ - ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය. පහසුකම් සියල්ලම තියෙනව
    මහනුවර - රට මැද තියෙන්නෙ.
    හම්බන්තොට - ඕන තරන් ඉඩ තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. වරායක් ගුවන් තොටුපොලක්
    අනුරාධපුර - උතුරට කිට්ටුයි. ඉඩ තියෙනවා. පෞරානික අගනුවර
    ත්‍රිකුනාමලය - සියලු ජන කොටස් ආසන්නව සමාන දිස්ත්‍රික්කයක්. වරායක් තියෙනවා.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    යාපනය --- මොකද එහෙම කලොත් සහජීවනයට සහ සංහිඳියාවට විශාල පිටුවහලක් වෙනව.
    2227631.gif
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල ඔය තුනෙක් එකක් හොඳයි කියල හිතෙනවා. රට මැද තියන හින්දා. හැමෝටම එන්න යන්න ලේසි. නැත්නම් හැමදාම කොළඹ විතරක් දියුණු වෙයි. කොළඹ තරම් අනිත් එක නගරයක් වත් දියුණු නෑනේ.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාපනය --- මොකද එහෙම කලොත් සහජීවනයට සහ සංහිඳියාවට විශාල පිටුවහලක් වෙනව.
    2227631.gif

    :P

    ඉන්දියාව තමයි හොද හිටන්

    :angry:

    Trinco then whole country is united.

    :confused:

    අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල ඔය තුනෙක් එකක් හොඳයි කියල හිතෙනවා. රට මැද තියන හින්දා. හැමෝටම එන්න යන්න ලේසි. නැත්නම් හැමදාම කොළඹ විතරක් දියුණු වෙයි. කොළඹ තරම් අනිත් එක නගරයක් වත් දියුණු නෑනේ.

    mamath me mathayata godak ekagai.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    අනුරාධපුර තමයි හරියන්නේ. හොඳට ඉඩ තියෙනවා. දැනටමත් හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. ගුවන් තොටුපොලක් තියෙනවා. නග්ගලා ගත්තනම් කොහොමද? අගනුවරට විතරයි. වානිජ නගරයකට නොවෙයි.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    225
    43
    කොලඹ/ජයවර්ධනපුර - Financial capital. So that's enough.
    මහනුවර - Area-wise small. Already crowded.
    හම්බන්තොට - Make as second financial capital.
    ත්‍රිකුණාමලය - Difficult access from other parts of SL.

    So අනුරාධපුර is the best option
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අනුරාධපුර තමයි හරියන්නේ. හොඳට ඉඩ තියෙනවා. දැනටමත් හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. ගුවන් තොටුපොලක් තියෙනවා. නග්ගලා ගත්තනම් කොහොමද? අගනුවරට විතරයි. වානිජ නගරයකට නොවෙයි.

    aniwaryen machan. anika uthurata kittu nisa eyalata kiyanna ba eyalawa kon karanawa aganuwara hena atha kolamba thiyenne kiyala. anika aithihasika sadakath thiyenawa ne. awurudu 1300 aganuwara wela thibba thanak ne. :yes: