ලංකාවේ අගනුවර ස්වාධීන කිරිම

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    හම්බන්තොට අගනුවර කරන්න ගිය වෙලාවේ කරන්න දුන්න නම් මයින්ද මාත්තයයි, නාමල් මහත්තයා, ඉරෝසන් ඇතුළු අපි හැමෝම සතුටින්. :yes: :yes: :yes: කොලඹ කියලා අග නගරයක් තියනවා. 7.30 ට දවල් 12ට, හව්ස 4 න් පස්සේ හදිසි ගමනක් යනන් බෑ. ට්‍රැෆික්.
    මේ ළගදි කන්ෆරන්ස් එකකට සුද්දෙක් ඇවිත්(මිත්‍රයෙක්) උබලගේ අගනගරේ එයාපෝට් එකක් නෑ නේද? තියන එකත් කොළඹ එයාපෝට් එක කියලා සුද්දන්ව රැවැට්ටුවට ඒක තියෙන්නෙත් කොළඹ ඉදන් කි.මි 40-50ක් දුරින් නේද කියලා මගෙන් ඇහුවා. ඌ අහපු දේට පොලව පලාගෙන යන්න හිතුනා
    :sorry::sorry::sorry: