ලංකාවේ අඩුම Personal Loan?

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ලංකාවේ අඩුම Personal Loan?

    මචන්ලා ගොඩ කාලෙකින්.. :D

    ඉස්සෙල්ලාම කට්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!:yes:

    වැදගත් දෙයක් අහන්න තමා thread එකක් දැම්මේ... :confused:

    මට හදිසියකට Personal Loan එකක් දාන්න ඕනි වෙලා තියෙනවා.... :(

    ඔයගොල්ලෝ දන්නවා නම් අඩු පොලියට Personal Loan එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.... ලොකු උදව්වක්...

    Mortgage Loan එකක් හරි කමක් නෑ. :rofl:

    හැබැයි විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕනා...:yes:
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machoo NDB hodai kiyala kiyanawa. Professional qualification tiyanawanam tikak wadi ganakata unath yanna puluwan 15.95% thamai rates kiwe .mama ahuwemasekata withara kalin. ada rates kohomada kiyanna danne na eth godak wenas wenna ba.