ලංකාවේ අඩුම Personal Loan?
මචන්ලා ගොඩ කාලෙකින්.. 
ඉස්සෙල්ලාම කට්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!
වැදගත් දෙයක් අහන්න තමා thread එකක් දැම්මේ...
මට හදිසියකට Personal Loan එකක් දාන්න ඕනි වෙලා තියෙනවා....
ඔයගොල්ලෝ දන්නවා නම් අඩු පොලියට Personal Loan එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.... ලොකු උදව්වක්...
Mortgage Loan එකක් හරි කමක් නෑ.
හැබැයි විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕනා...