එහෙනම් ඉතින් අයේ ඔනේ නෑ දැන්මට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා.![]()
![]()
![]()
එහෙනම් ඉතින් අයේ ඔනේ නෑ දැන්මට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා.![]()
![]()
![]()
ඔව් බං. මේ කාලකන්නි. ඔහේ කිසිම plan එකක් නැතුව හැම එකම ගහගෙන ගහන්නේ යනවා. කිසි plan එකක් නෑ.එහෙනම් ඉතින් අයේ ඔනේ නෑ දැන්
ගහපු තැනින් කෝල් කරලා අහපන්කෝමට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා.![]()
![]()
![]()
දැන් උඹ කියන්නේ ආණ්ඩුව හොඳටම කරනවා කියලා. අහන්න vaccine ලංකාවට ගෙන්න එපැයි මුන්.ගහපු තැනින් කෝල් කරලා අහපන්කෝ
එන්නත් නැත්නම් ආවාම එන්න කියයි උබට එතකන් වැල්ලෙන් නැතුව ඉදපන්
ලංකාවේ ඉන්නේ මහා පිස්සෝ ජාතියක්තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම
ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
රට වැහුවම හොරෙන් පාරට බහිනවා
මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා
මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
ස්තූතියි...සෙංකඩගලපුර දළදා බුදුරැස්.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....
Good info machan. Thank you
------ Post added on Aug 27, 2021 at 11:57 AM
ස්තූතියි...TFS mchn![]()
පුළුවන් විදිහට කරනවා කෙසේ වෙතත් පුළුවන් උපරිම ගසා කනවාතියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම
ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
රට වැහුවම හොරෙන් පාරට බහිනවා
මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා
මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
ඔය ගහන්න ඕනෙ කාලය උඹ දන්නවද???දැන් උඹ කියන්නේ ආණ්ඩුව හොඳටම කරනවා කියලා. අහන්න vaccine ලංකාවට ගෙන්න එපැයි මුන්.
වැලලේන්නේ vaccine එකක 2nd dose එක ගහන්න ඕනේ කාළයක් තියෙනවා. නැත්නම් වැඩක් නෑ.
ඔව් ඔව් මිනිස්සු තමා ඔක්කොටම වැරදි අනේ හුකේ බයි තියරිතියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා