ලංකාවේ අති භයානක තත්වය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් ඉතින් අයේ ඔනේ නෑ දැන්
    ඔව් බං. මේ කාලකන්නි. ඔහේ කිසිම plan එකක් නැතුව හැම එකම ගහගෙන ගහන්නේ යනවා. කිසි plan එකක් නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා. 🤭 🤭 🤭
    ගහපු තැනින් කෝල් කරලා අහපන්කෝ
    එන්නත් නැත්නම් ආවාම එන්න කියයි උබට එතකන් වැල්ලෙන් නැතුව ඉදපන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගහපු තැනින් කෝල් කරලා අහපන්කෝ
    එන්නත් නැත්නම් ආවාම එන්න කියයි උබට එතකන් වැල්ලෙන් නැතුව ඉදපන්
    දැන් උඹ කියන්නේ ආණ්ඩුව හොඳටම කරනවා කියලා. අහන්න vaccine ලංකාවට ගෙන්න එපැයි මුන්.

    වැලලේන්නේ vaccine එකක 2nd dose එක ගහන්න ඕනේ කාළයක් තියෙනවා. නැත්නම් වැඩක් නෑ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    ලංකාවේ ඉන්නේ මහා පිස්සෝ ජාතියක්
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    238685631_10159035638547535_8958699561713535297_n.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සෙංකඩගලපුර දළදා බුදුරැස්‌.....විහිදෙන තුරු නැහැ වරදින්නේ....
    සිංහලයන්හට සිංහල දේසෙට...සරණයි දළදා සමිඳුන්නේ....


    Good info machan. Thank you
    ------ Post added on Aug 27, 2021 at 11:57 AM
    ස්තූතියි...

    ස්තූතියි...
    ------ Post added on Aug 27, 2021 at 12:31 PM
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඔව් ආණ්ඩුවට තනියම මේ දේවල් පාලනය කරන්න බෑ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර නොගැනිම නිසා තත්ත්වය මේ තරම් පැතිරුනා කියලා මට හිතෙන්නේ. අනික SB වගෙ මිනිස්සු කියන බූරු කථාත් මේක පාලනය අපහසු වෙන්න හේතුවක්.

    මගේ නම් දැන් එක බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ. කොහොම හරි මගේ දරුවා ලංකාවෙන් පිට කරන එක. මට යන්න බැරි වෙයි මට තියන වගකීම් එක්ක නමුත් මම ලංකාවේ මගේ දරුවා ජීවත් කරවලා ඒ ජීවිතය නාස්ති කරන්න ලංකාවේ මී හරක් පාලකයන්ට ඉඩ දෙන්නේ නෑ. මම පුතාට කියනවා ලංකාවෙන් ගියාට පස්සේ මේ රට පැත්ත බලාගෙන නිදාගන්නවත් එපා කියලා
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    අපි ඇවිල්ලා බොරුවෙන් ජීවත් වෙන රටක්. අපිට හෙන ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගැහුවට අපි ඒ ඉතිහාසෙන් වත් වැඩක් ගත්තෙ නැති රටක්.
     
    • Like
    Reactions: buddikagayan

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    පුළුවන් විදිහට කරනවා කෙසේ වෙතත් පුළුවන් උපරිම ගසා කනවා
    ඇන්ටිජන් කිට් එකේ ඉදන් ගසා කන ආණ්ඩුවකට කඩේ යන්නේ රෙදි ඇදගෙනද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් උඹ කියන්නේ ආණ්ඩුව හොඳටම කරනවා කියලා. අහන්න vaccine ලංකාවට ගෙන්න එපැයි මුන්.

    වැලලේන්නේ vaccine එකක 2nd dose එක ගහන්න ඕනේ කාළයක් තියෙනවා. නැත්නම් වැඩක් නෑ.
    ඔය ගහන්න ඕනෙ කාලය උඹ දන්නවද???
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Anith ratawal dan atha arala qage inne. Uk wala 100 - 150 k marenawa. Namuth balapanko India vs England match eke inna crowd eka, ekekwath mask dala ne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    ඔව් ඔව් මිනිස්සු තමා ඔක්කොටම වැරදි අනේ හුකේ බයි තියරි 🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෙට වෙලා හිටු කියලා තමා කියන්න තියෙන්නේ