තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම
ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
රට වැහුවම හොරෙන් පාරට බහිනවා
මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා
මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
මම නෑ කියන්නෙ නෑ... ආන්ඩුව නෙවෙයි ඇත්තටම.. සෞඛ්‍ය අංශ හමුදාව තමන්ගෙ උපරිම කැපවීමෙන් මේක කරගෙන යනවා.. නමුත් ප්රශ්නය තියෙන්නෙ සෞඛ්‍ය අංශ වල ධාරිතාවය ඉක්මවා යන එක. එතකොට වෙන්නෙ අර වැව් බැම්ම කඩාගෙන ගියා වගේ වැඩක්. බින්දුව බින්දුව බේරෙන කාලෙ ඒකට උපක්‍රම යොදන්නෙ නැතුව බුදියන් ඉඳලා බැම්ම කඩන් යන්න ලං උනාම ඉන්ජිනේරුවොන්ට කරගන්න දෙයක් නෑ වගේ.. මේ ධාරිතාව ඉක්මවා ගියාම අධික ලෙස ආසාධිතයින් වාර්ථා වෙනවා.. මොකද ඔක්කොම ගෙවල් වල ඉන්න බලනවා.. ලෙඩේ හංගන් ඇවිදිනවා.. ඉතින් ඔහොම වෙනකොට සෞඛය අංශ වලට කරන්න පුලුවන් ප්‍රමානෙ කරලා අනෙක් අයට "කරන්න දෙයක් නෑ පුතා... හුස්ම ගන්න අමාරු නම් මැරෙන්න තමා වෙන්නෙ "කියන්න තමා.... අන්න ඒකයි කල් තියාම එයාලා වහන්න කිව්වෙ. වහන එක නිවැරදිම දේ නෙවෙයි කියලා මමත් පිලිගන්නවා.. එහෙම නම් පහසුකම් සපයන්න ඕන ඇති වෙන්න. පන්සල් පල්ලි බස් හෝල්ට් වල හරි කමක් නෑ ඇඳන් දාලා ඔක්සිජන් දෙන්න තැන් හදලා තියන්න ඕන.. අන්න ඒක කරන්න බැරි සහ ප්‍රැක්ටිකල් නැති නිසා තමා වහන්න කියලා එයාලා කියන්නෙ.
එන්නත් ගහන කතාව හරි. එන්නත් ගහලා ඇඟේ ඉමියුනිටි එක හැදෙන්න මාස තුනක් යනවා නම් ඒ මාස තුන ඇතුලෙ ලෙඩේ කොයි තරම් ව්‍යාප්ත වෙනවද. එන්නත් කරනයට වඩා වේගයෙන් මේ වෛරස් එක බෝ වෙනවා.. අද එන්නත් කරලා සතියකින් බෝ වුනත් වැක්සින් එක ප්‍රයෝජනයක් වෙන්නෙ නැති විදියට තමා සලකන්නෙ. ඉතින් වැක්සින් කරනය සාර්ථක ප්‍රතිපල ගන්න නම් අනිවාර්යෙන් සති දෙකක් වත් ඕන... ඒ නිසා තමා කිව්වෙ එයාලා රට වහන්න කියලා. මට දේශපාලනික වශයෙන් රජය අපහසු වෙන විදියෙ කමන්ට් එකක් මේකට දන්න ඕන නෑ... මම කියන්නෙ කවුරු වුනත් රජය වැක්සින් කරනය හොඳටම කරගෙන යනවා.. ඒකෙ ප්‍රතිපල එන්න අඩුම මාස තුනක් වත් යයි. ඒ වෙනකොට අර රතු පාටින් කිව්ව දින 81 පැනලා තියෙයි.
මිනිස්සුන්ගෙ වැරදි තමයි.. මම නෑ කියන්නෙ නෑ. මිනිස්සු මේකෙ තියෙන භයානක කම නොදැන ඇවිදින්න ගියා.. මීඩියා වලින් වත් මිනිස්සුන්ට මේකෙ තියෙන භයානක තත්වය පැහැදිලි කලේ නෑ.. හැමදාම ලෙඩ වෙන ගානයි මැරෙන ගානයි විතරයි කිව්වෙ. අවධානම් කලාප අවදානම් දිස්ත්‍රික්ක අවදානම් තැන් ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.. සංකයා ලේඛන පොඩි නිසා මිනිස්සු ගනන් ගත්තෙත් නෑ.. ශොපින් කලා සැනකෙලි පැවැත්වුවා... ආයෙත් කියන්න තියෙන්නෙ මේක රටේම ව්යාප්ත්ක කලේ නොසැලකිලිමත් මිනිස්සු. රජයට ඒකට කරන්න දෙයක් නෑ.
Eka aththa. Habai machan man mehema seen ekak dakka. Kandy witharalu patient la increase wena rate eka aduma. Maybe due to the resistance of the Sputnik V?
අන්න ඒකයි මචන් මේ වගේ වසංගතයක් කොන්ට්‍රෝල් කරන්න විද්‍යාත්මක පැත්තෙන් බලන්න ඕන කියන්නෙ. අඩුම වයසක අයට අවධානම් අයට වත් පයිසර් ස්පුට්නික් වගේ ඉන්ජෙක්ශන් එකක් ගහලා ඇඟේ ඉමියුනිටි එක තියෙන අයට තරමක ප්‍රතිඵල අඩු වැක්සින් එකක් ගහන්න තිබ්බා.. ඔය වගේ ප්‍රොජෙක්ට් කරන කොට උපදෙස් ගන්න ඕන එහෙම අධ්‍යනයක් කරලා. නැත්නම් හම්බ වෙන හම්බ වෙන එක හතර අතේ කෙලින එක නෙවෙයි... හොඳ වැක්සින් ගන්න නම් හොඳ ශක්තිමත් ජාත්‍යාන්තර සම්බන්ධතා තියෙන්න ඕන. අපිට ඉතින් සම්බන්ධතා තියෙන්නෙ චීනෙ එක්ක විතරනේ.. උනුත් එවනවා අපිත් ගහනවා ඉවක් බවක් නැතුව.
නමුත් මහනුවර එක ගැන ඒ වගේ නිගමනයකට එන්න කල් වැඩියි. ජනගහනය අනුව පැතිරීම අවම මට්ටමක තියෙනවා නම් අනිවාර්යෙන් ම ස්පුට්නික් එකේ ප්‍රභලත්වය වෙන්න පුළුවන්. කොහොමත් මේ රජයට වැක්සීන් කරනය ගැන පැහැදිලි විද්‍යාත්මක දැක්මක් නෑ.. එයාලට ඕන වතුර හරි කමක් නෑ විදලා ඉවර කරන්න.
------
Post added on Aug 27, 2021 at 2:00 PM
ගෙට වෙලා හිටු කියලා තමා කියන්න තියෙන්නේ
ගෙට වෙලා ඉන්න කියන්නත් බෑ නේ. කම්පැනි කාරයො රස්සාවල් වලාට් ගෙන්න ගන්නවා... ලංකාවෙ තියෙන හැම කම්පැනියක්ම වෙනදා වගේ වැඩ. හැම සේවයක්ම අත්‍යාවශ්‍ය සේවා වෙලා තියෙන්නෙ. වැඩ කරන්නෙ නැත්තෙ කඩවල් වල වැඩ කරන අය සුපර් මාකට් එදා වේල හොයාගෙන කන අය විතරයි..
------
Post added on Aug 27, 2021 at 2:01 PM
විනය හැර වෙන කිසිම දෙයකට covid නතර කරන්න බෑ
ඔව් හොඳම උදා හරන කොවිඩ් රෝගීන් එක්ක ගැටෙන සෞඛ්‍ය අංශ. එයාලා ආරක්ශා කාරී පියවර වල් අනුගමනය කරන නිසා රිස්ක් එක අඩු කරන් ඉන්නෙ... අපේ මිනිස්සු පන්ඩිතයෝ නේ බං.. කොවිඩ් ගැන දන්නවා ඉන්ජෙක්ශන් ගැන දන්නවා ඉන්ජෙක්ශන් එකේ හොඳ නරක ගැනත් දන්නවා මැරෙන ගානත් දන්නවා උපදෙස් දෙනවා ලෝක සෞඛ්‍ය සංවිධාන වලටත්. ඒත් මාස්ක් එක දාන් ඉන්න දන්නෙ නෑ...
ඊයෙත් එකෙක් ඒ ටීම් එකට එනවා මාස්ක් එක නොදා... කොල්ලො දෙන්නෙක් හිටියා.. අම්මට හුකනවද හුත්තො මාස්ක් එක නැතුව.. මැරෙන්න ගහන්නෙ ගෙරි බල්ලට කියලා බැන්නා.. ඌ දිව්වා. උන්ට ගහන වැක්සීන් එකත් අපරාදෙ බං. දැන් හොටෙල් වහලා නේ. කොල්ලො ප්ලේ ග්‍රවුන්ඩ් වල වාහන නවත්තන් අඩිය ගහනවා.. පොඩ්ඩක් කැපවීම ඉවසීම විනය තියෙන්නම ඕන ඉතින්...
චීනෙ ගොඩ ගියේ විනය නිසා.. සහ නිවැරදි දැක්මක් තිබ්බ නිවැරදි මොලයක් පාලකයො නිසා
------
Post added on Aug 27, 2021 at 2:06 PM