ලංකාවේ අති භයානක තත්වය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මට Sputnik එක ගහන තැනක් කියපන් කෝ. 1 වෙනි එක ගහලා දෙවැනි එක නැතුව මාස 2 වෙනවා. 🤭 🤭 🤭
    Next week ena kathawak thiyenawa machan. Meka kiyala thiyenne over 60 last week vaccine karanna giyapu welawe. Not sure ithin, Maath 2nd dose pending.

    Edit: Gap eka 180 days (6 months) wenakan puluwan kiyanne
    https://www.reuters.com/world/europ...v-shots-could-be-widened-180-days-2021-07-09/
     
    • Like
    Reactions: U-tag

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඔතන ප්‍රශ්ණේ තියෙන්නේ ඩෙල්ටා රෑල්ලත් එක්ක. තනි වෑක්සීන් එකෙකින් ගොඩ දාන්න බෑලු නේ. දෙකම ගහන්න ඕනේ කියන එක. ඒ හින්දා පුලුවන් ඉක්මනට දෙවෙනි එකත් දෙන්න වෙනවා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔතන ප්‍රශ්ණේ තියෙන්නේ ඩෙල්ටා රෑල්ලත් එක්ක. තනි වෑක්සීන් එකෙකින් ගොඩ දාන්න බෑලු නේ. දෙකම ගහන්න ඕනේ කියන එක. ඒ හින්දා පුලුවන් ඉක්මනට දෙවෙනි එකත් දෙන්න වෙනවා
    Eka aththa. Habai machan man mehema seen ekak dakka. Kandy witharalu patient la increase wena rate eka aduma. Maybe due to the resistance of the Sputnik V?
     
    • Love
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Eka aththa. Habai machan man mehema seen ekak dakka. Kandy witharalu patient la increase wena rate eka aduma. Maybe due to the resistance of the Sputnik V?
    මමත් අහලා තියෙනවා බන් ස්පුට්නික් එක පට්ට සිරා කියලා.. එහෙම වෙන්නත් පුලුවන්. ඒත් හරියටම කියන්න බෑ මොකද ඩෙල්ටා එක මොන තරම් දුරට නුවර පෑතිරිලාද කියලා දන්නේ නෑතිව
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    මම නෑ කියන්නෙ නෑ... ආන්ඩුව නෙවෙයි ඇත්තටම.. සෞඛ්ය අංශ හමුදාව තමන්ගෙ උපරිම කැපවීමෙන් මේක කරගෙන යනවා.. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ සෞඛ්ය අංශ වල ධාරිතාවය ඉක්මවා යන එක. එතකොට වෙන්නෙ අර වැව් බැම්ම කඩාගෙන ගියා වගේ වැඩක්. බින්දුව බින්දුව බේරෙන කාලෙ ඒකට උපක්‍රම යොදන්නෙ නැතුව බුදියන් ඉඳලා බැම්ම කඩන් යන්න ලං උනාම ඉන්ජිනේරුවොන්ට කරගන්න දෙයක් නෑ වගේ.. මේ ධාරිතාව ඉක්මවා ගියාම අධික ලෙස ආසාධිතයින් වාර්ථා වෙනවා.. මොකද ඔක්කොම ගෙවල් වල ඉන්න බලනවා.. ලෙඩේ හංගන් ඇවිදිනවා.. ඉතින් ඔහොම වෙනකොට සෞඛ‍ය අංශ වලට කරන්න පුලුවන් ප්‍රමානෙ කරලා අනෙක් අයට "කරන්න දෙයක් නෑ පුතා... හුස්ම ගන්න අමාරු නම් මැරෙන්න තමා වෙන්නෙ "කියන්න තමා.... අන්න ඒකයි කල් තියාම එයාලා වහන්න කිව්වෙ. වහන එක නිවැරදිම දේ නෙවෙයි කියලා මමත් පිලිගන්නවා.. එහෙම නම් පහසුකම් සපයන්න ඕන ඇති වෙන්න. පන්සල් පල්ලි බස් හෝල්ට් වල හරි කමක් නෑ ඇඳන් දාලා ඔක්සිජන් දෙන්න තැන් හදලා තියන්න ඕන.. අන්න ඒක කරන්න බැරි සහ ප්‍රැක්ටිකල් නැති නිසා තමා වහන්න කියලා එයාලා කියන්නෙ.

    එන්නත් ගහන කතාව හරි. එන්නත් ගහලා ඇඟේ ඉමියුනිටි එක හැදෙන්න මාස තුනක් යනවා නම් ඒ මාස තුන ඇතුලෙ ලෙඩේ කොයි තරම් ව්‍යාප්ත වෙනවද. එන්නත් කරනයට වඩා වේගයෙන් මේ වෛරස් එක බෝ වෙනවා.. අද එන්නත් කරලා සතියකින් බෝ වුනත් වැක්සින් එක ප්‍රයෝජනයක් වෙන්නෙ නැති විදියට තමා සලකන්නෙ. ඉතින් වැක්සින් කරනය සාර්ථක ප්‍රතිපල ගන්න නම් අනිවාර්යෙන් සති දෙකක් වත් ඕන... ඒ නිසා තමා කිව්වෙ එයාලා රට වහන්න කියලා. මට දේශපාලනික වශයෙන් රජය අපහසු වෙන විදියෙ කමන්ට් එකක් මේකට දන්න ඕන නෑ... මම කියන්නෙ කවුරු වුනත් රජය වැක්සින් කරනය හොඳටම කරගෙන යනවා.. ඒකෙ ප්‍රතිපල එන්න අඩුම මාස තුනක් වත් යයි. ඒ වෙනකොට අර රතු පාටින් කිව්ව දින 81 පැනලා තියෙයි.

    මිනිස්සුන්ගෙ වැරදි තමයි.. මම නෑ කියන්නෙ නෑ. මිනිස්සු මේකෙ තියෙන භයානක කම නොදැන ඇවිදින්න ගියා.. මීඩියා වලින් වත් මිනිස්සුන්ට මේකෙ තියෙන භයානක තත්වය පැහැදිලි කලේ නෑ.. හැමදාම ලෙඩ වෙන ගානයි මැරෙන ගානයි විතරයි කිව්වෙ. අවධානම් කලාප අවදානම් දිස්ත්‍රික්ක අවදානම් තැන් ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.. සංක‍යා ලේඛන පොඩි නිසා මිනිස්සු ගනන් ගත්තෙත් නෑ.. ශොපින් කලා සැනකෙලි පැවැත්වුවා... ආයෙත් කියන්න තියෙන්නෙ මේක රටේම ව්‍යාප්ත්ක කලේ නොසැලකිලිමත් මිනිස්සු. රජයට ඒකට කරන්න දෙයක් නෑ.

    Eka aththa. Habai machan man mehema seen ekak dakka. Kandy witharalu patient la increase wena rate eka aduma. Maybe due to the resistance of the Sputnik V?
    අන්න ඒකයි මචන් මේ වගේ වසංගතයක් කොන්ට්‍රෝල් කරන්න විද්‍යාත්මක පැත්තෙන් බලන්න ඕන කියන්නෙ. අඩුම වයසක අයට අවධානම් අයට වත් පයිසර් ස්පුට්නික් වගේ ඉන්ජෙක්ශන් එකක් ගහලා ඇඟේ ඉමියුනිටි එක තියෙන අයට තරමක ප්‍රතිඵල අඩු වැක්සින් එකක් ගහන්න තිබ්බා.. ඔය වගේ ප්‍රොජෙක්ට් කරන කොට උපදෙස් ගන්න ඕන එහෙම අධ්‍යනයක් කරලා. නැත්නම් හම්බ වෙන හම්බ වෙන එක හතර අතේ කෙලින එක නෙවෙයි... හොඳ වැක්සින් ගන්න නම් හොඳ ශක්තිමත් ජාත්‍යාන්තර සම්බන්ධතා තියෙන්න ඕන. අපිට ඉතින් සම්බන්ධතා තියෙන්නෙ චීනෙ එක්ක විතරනේ.. උනුත් එවනවා අපිත් ගහනවා ඉවක් බවක් නැතුව.

    නමුත් මහනුවර එක ගැන ඒ වගේ නිගමනයකට එන්න කල් වැඩියි. ජනගහනය අනුව පැතිරීම අවම මට්ටමක තියෙනවා නම් අනිවාර්යෙන් ම ස්පුට්නික් එකේ ප්‍රභලත්වය වෙන්න පුළුවන්. කොහොමත් මේ රජයට වැක්සීන් කරනය ගැන පැහැදිලි විද්‍යාත්මක දැක්මක් නෑ.. එයාලට ඕන වතුර හරි කමක් නෑ විදලා ඉවර කරන්න.
    ------ Post added on Aug 27, 2021 at 2:00 PM

    ගෙට වෙලා හිටු කියලා තමා කියන්න තියෙන්නේ
    ගෙට වෙලා ඉන්න කියන්නත් බෑ නේ. කම්පැනි කාරයො රස්සාවල් වලාට් ගෙන්න ගන්නවා... ලංකාවෙ තියෙන හැම කම්පැනියක්ම වෙනදා වගේ වැඩ. හැම සේවයක්ම අත්‍යාවශ්ය සේවා වෙලා තියෙන්නෙ. වැඩ කරන්නෙ නැත්තෙ කඩවල් වල වැඩ කරන අය සුපර් මාකට් එදා වේල හොයාගෙන කන අය විතරයි..
    ------ Post added on Aug 27, 2021 at 2:01 PM

    විනය හැර වෙන කිසිම දෙයකට covid නතර කරන්න බෑ
    ඔව් හොඳම උදා හරන කොවිඩ් රෝගීන් එක්ක ගැටෙන සෞඛ්ය අංශ. එයාලා ආරක්ශා කාරී පියවර වල් අනුගමනය කරන නිසා රිස්ක් එක අඩු කරන් ඉන්නෙ... අපේ මිනිස්සු පන්ඩිතයෝ නේ බං.. කොවිඩ් ගැන දන්නවා ඉන්ජෙක්ශන් ගැන දන්නවා ඉන්ජෙක්ශන් එකේ හොඳ නරක ගැනත් දන්නවා මැරෙන ගානත් දන්නවා උපදෙස් දෙනවා ලෝක සෞඛ්‍ය සංවිධාන වලටත්. ඒත් මාස්ක් එක දාන් ඉන්න දන්නෙ නෑ...

    ඊයෙත් එකෙක් ඒ ටීම් එකට එනවා මාස්ක් එක නොදා... කොල්ලො දෙන්නෙක් හිටියා.. අම්මට හුකනවද හුත්තො මාස්ක් එක නැතුව.. මැරෙන්න ගහන්නෙ ගෙරි බල්ලට කියලා බැන්නා.. ඌ දිව්වා. උන්ට ගහන වැක්සීන් එකත් අපරාදෙ බං. දැන් හොටෙල් වහලා නේ. කොල්ලො ප්ලේ ග්‍රවුන්ඩ් වල වාහන නවත්තන් අඩිය ගහනවා.. පොඩ්ඩක් කැපවීම ඉවසීම විනය තියෙන්නම ඕන ඉතින්...

    චීනෙ ගොඩ ගියේ විනය නිසා.. සහ නිවැරදි දැක්මක් තිබ්බ නිවැරදි මොලයක් පාලකයො නිසා
    ------ Post added on Aug 27, 2021 at 2:06 PM
     
    • Like
    Reactions: wtsamantha

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මාස 3.දැන් මාස දෙකක් ඉවරයි.
    තියෙන තැන පොඩ්ඩක් දාපන්බං, අපෙත් ඉන්නො ස්පුට්නික් ගහපු සෙට් එකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැක්සින් කරනයෙන් අංක එකේ ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වනවිට ආසාධිතයින් 713,402 ක් මරන 2,031 ක් සහ ප්‍රතිශතය 0.29% ක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තියෙන තැන පොඩ්ඩක් දාපන්බං, අපෙත් ඉන්නො ස්පුට්නික් ගහපු සෙට් එකක්.
    දාන්න Vaccine එක ගහන තැනක් නෑ බං. තාම 2nd dose එක ඇවිල්ලා නෑ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව් ආණ්ඩුවට තනියම මේ දේවල් පාලනය කරන්න බෑ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර නොගැනිම නිසා තත්ත්වය මේ තරම් පැතිරුනා කියලා මට හිතෙන්නේ. අනික SB වගෙ මිනිස්සු කියන බූරු කථාත් මේක පාලනය අපහසු වෙන්න හේතුවක්.

    මගේ නම් දැන් එක බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ. කොහොම හරි මගේ දරුවා ලංකාවෙන් පිට කරන එක. මට යන්න බැරි වෙයි මට තියන වගකීම් එක්ක නමුත් මම ලංකාවේ මගේ දරුවා ජීවත් කරවලා ඒ ජීවිතය නාස්ති කරන්න ලංකාවේ මී හරක් පාලකයන්ට ඉඩ දෙන්නේ නෑ. මම පුතාට කියනවා ලංකාවෙන් ගියාට පස්සේ මේ රට පැත්ත බලාගෙන නිදාගන්නවත් එපා කියලා
    ඔව්. අවශ්‍ය වෙලාවට තීරණ නොගැනීමේ ප්‍රති විපාක.. උගත්තුන්ගෙ තීරණ බල්ලට දාලා නූගතුන්ගෙ දේවල් ඉහ මුදුනින් පිලිගත්ත එකේ පල විපාක. මම දැක්කා එක තැනක නාමල් රාජපක්ශ සෞඛ්ය අංශ වලට උපදෙස් දෙනවා.. මෝඩ මීහරක් ඒවත් අහන් ඉන්නවා ඉතින්... මේක දේශපාල්කයොන්ට කරන්න පුලුවන් බම්බුවක් නෙවෙයි.. උන් මේක දිහා ඇහැක් ඇරලා නොබලන තරමට හොඳයි.. මේක කරන්න දෙන්න තිබ්බෙ වසංගත විද්‍යා අංශ අනුක ජීව විද්‍යාන්නයොන්ට වෛරස් පිලිබඳ මහාචාර්‍ය වරුන්ට. එයාලට තීන්දු තීරන අරන් ජනාදිපතිට ක්‍රියාත්මක කරන්න දෙන්න තිබ්බා..

    කොහේද පවිත්‍රා එකක් කියනවා කෙහෙලිය තව එකක් කියනවා ඒ අස්සෙ එස් බී ලා තව එකක් කියනවා සජිත්ලා ප්ලැකනිල් පොවන්න හදනවා හමුදාපති තව එකක් කියනවා.. බන්දුල ඒ අස්සෙ වෙන මගුලක් කරනවා.. දොස්තරලා මැරෙනවා... පිස්සු පිස්සු කෙලිනවා.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Eth ban Lankawe Jana Ganathwaya 1km ta godak wadi USA,AUS anith ratwal ekka balanna kota , anith eka Colombo base wela mulu rate ma Economy eka duwanne minissunyanawa enawa rata watinma , oka 🛑 karanna ba habai anith ratawal ekka baluwama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නෑ කියන්නෙ නෑ... ආන්ඩුව නෙවෙයි ඇත්තටම.. සෞඛ්ය අංශ හමුදාව තමන්ගෙ උපරිම කැපවීමෙන් මේක කරගෙන යනවා..

    ආණ්ඩුව හමුදාව කොරෝනා පලනයට ගද්දි බුරපු උන් දැන් හමුදාවලු හොද, කොරෝනා කමිටුවෙ සබාපතිකම හමුදාපති ගත්තම ඒකටත් බුර බුර ඉන්න උන් හමුදාව හොදයිලු, මොකක්ද ඕයි එකක් කියපන් එකක්..🤣🤣🤣🤣🤣
    එන්නත් ගහන කතාව හරි. එන්නත් ගහලා ඇඟේ ඉමියුනිටි එක හැදෙන්න මාස තුනක් යනවා නම්
    මොක මාස 3ක් යනව ලොල් මොන්ගල්ද ඕයි, ඇයි බන් මෙහෙම ටොන් පච ලියන්නෙ දැන දැන??????🤣🤣🤣🤣

    ඔව්. අවශ්‍ය වෙලාවට තීරණ නොගැනීමේ ප්‍රති විපාක.. උගත්තුන්ගෙ තීරණ බල්ලට දාලා නූගතුන්ගෙ දේවල් ඉහ මුදුනින් පිලිගත්ත එකේ පල විපාක. මම දැක්කා එක තැනක නාමල් රාජපක්ශ සෞඛ්ය අංශ වලට උපදෙස් දෙනවා.. මෝඩ මීහරක් ඒවත් අහන් ඉන්නවා ඉතින්... මේක දේශපාල්කයොන්ට කරන්න පුලුවන් බම්බුවක් නෙවෙයි.. උන් මේක දිහා ඇහැක් ඇරලා නොබලන තරමට හොඳයි.. මේක කරන්න දෙන්න තිබ්බෙ වසංගත විද්‍යා අංශ අනුක ජීව විද්‍යාන්නයොන්ට වෛරස් පිලිබඳ මහාචාර්‍ය වරුන්ට. එයාලට තීන්දු තීරන අරන් ජනාදිපතිට ක්‍රියාත්මක කරන්න දෙන්න තිබ්බා..

    කොහේද පවිත්‍රා එකක් කියනවා කෙහෙලිය තව එකක් කියනවා ඒ අස්සෙ එස් බී ලා තව එකක් කියනවා සජිත්ලා ප්ලැකනිල් පොවන්න හදනවා හමුදාපති තව එකක් කියනවා.. බන්දුල ඒ අස්සෙ වෙන මගුලක් කරනවා.. දොස්තරලා මැරෙනවා... පිස්සු පිස්සු කෙලිනවා.
    මොකක්ද අවශ්ය තිරනේ කියපන්කො බලන්ඩ මහා ලොකු බුද්ධිමතා මොකක්ද ගන්ඩ තිබ්බ අවශ්ය තිරනේ??? කියපන් බලන්ඩ..
    ------ Post added on Aug 27, 2021 at 2:17 PM
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Tfs. උබ කියන දේවල් වල ලොකු අනතුරක් තියෙනවා, රජයට බනින එකට වඩා හරිම දේ අපි හැමෝම වගකීමෙන් වැඩ කරන එක
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වැක්සින් කරනයෙන් අංක එකේ ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වනවිට ආසාධිතයින් 713,402 ක් මරන 2,031 ක් සහ ප්‍රතිශතය 0.29% ක්
    ඔව් උන් වැක්සින් ගහගෙන ගහගෙන යනවා.. හැබැයි එහෙම කලේ පැතිරෙන්න කලින් ඉඳලාම. ගැහුවෙ පයිසර් ඇස්ට්‍රා සෙනෙකා.. මෑතකදි තමා සයිනොෆාම් ගහන්නෙ. අපිට වෙලා තියෙන්නෙ අපි වැක්සින් ගහන එක ඉක්මන් කරන කොටම වෛරස් එක පැතිරිලා ඉට වඩා ස්පීඩ් එකකින්. එහෙම හරියන්නෙ නෑ... අඩුම වැක්සීන් එක 50% කට වත් ගහනකන් දැඩි සීමා දාගෙන ඉන්න තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උන් වැක්සින් ගහගෙන ගහගෙන යනවා.. හැබැයි එහෙම කලේ පැතිරෙන්න කලින් ඉඳලාම. ගැහුවෙ පයිසර් ඇස්ට්‍රා සෙනෙකා.. මෑතකදි තමා සයිනොෆාම් ගහන්නෙ. අපිට වෙලා තියෙන්නෙ අපි වැක්සින් ගහන එක ඉක්මන් කරන කොටම වෛරස් එක පැතිරිලා ඉට වඩා ස්පීඩ් එකකින්. එහෙම හරියන්නෙ නෑ... අඩුම වැක්සීන් එක 50% කට වත් ගහනකන් දැඩි සීමා දාගෙන ඉන්න තිබ්බා
    මම නම් දන්න විදිහට එහෙ රජා ගැහුවෙත් සයිනොපාම්,🤣🤣🤣🤣 කොහොමද පයිසර් බස්සනව ඉස්සරහට ඔහොම වේස මායම් දාන්ඩ එපා බන් ඇත්ත කතා කරපන් ඇත්ත..🤭🤭🤭🤭 50% ගහනකන් රට වහන් ඉදල රටේ උන් කන්නෙ ඇටද??? බයිල කියන්ඩ එපා බන් ගේ මුල්ලෙ ඉදන්..
     
    • Dislike
    Reactions: flag au:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආණ්ඩුව හමුදාව කොරෝනා පලනයට ගද්දි බුරපු උන් දැන් හමුදාවලු හොද, කොරෝනා කමිටුවෙ සබාපතිකම හමුදාපති ගත්තම ඒකටත් බුර බුර ඉන්න උන් හමුදාව හොදයිලු, මොකක්ද ඕයි එකක් කියපන් එකක්..🤣🤣🤣🤣🤣

    මොක මාස 3ක් යනව ලොල් මොන්ගල්ද ඕයි, ඇයි බන් මෙහෙම ටොන් පච ලියන්නෙ දැන දැන??????🤣🤣🤣🤣

    මොකක්ද අවශ්ය තිරනේ කියපන්කො බලන්ඩ මහා ලොකු බුද්ධිමතා මොකක්ද ගන්ඩ තිබ්බ අවශ්ය තිරනේ??? කියපන් බලන්ඩ..
    ------ Post added on Aug 27, 2021 at 2:17 PM
    මම කොහේ හරි කියලා තියෙනවා නම් හමුදාව මේකට ගත්ත එක වැරදියි කියලා පෙන්නපන් කො බුරන්නෙ නැතුව. මේක මගේ අදහස මිස උඹේ හිතේ තියෙන අදහස නෙවෙයි.අනික විද්යාත්මක වසංගතයක දි මාද්‍යට හෝ වේවා කාට හෝ වේවා අදහස් ප්‍රකාශ කරන්න දෙන්න තිබ්බා ඒ හා සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්ට. හමුදාපති මෝඩයෙක් කියනවා නෙවෙයි. නමුත් මිනිහෙක්ට විශ්වාස කරන්න පුළුවන් සහතිකයක් වෙන්න පුළුවන් කෙනෙක් තමා උපදෙස් දෙන්න ඕන. ගෙයක් හදද්දි උනත් බිත්ති බදින්න උපදෙස් ගන්න ඕන මේසන් බාස් කෙනෙක්ගෙන්. ඒ වගේම ඒ උපදෙස් පිලිපදින්න තරම් රාජ්‍ය නායකයෙක් බුද්දිමත් වෙන්නත් ඕන. ශෙඩ් වල තෙල් ගහ ගහ ඉඳලා අයියා ජනාධිපති උන ගමන් මෙහෙට පැනලා ආතල් එකේ ඉන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

    සිංහලෙන්ම කියලා තියෙනවා උදාහරණයක් විදියට... මාස තුනක් යනවා නම්.. කියලා...අනික එන්නතේ උපරිම කාර්‍යක්ශම තාවය එන්න එන්නත් දෙකම ගහන්න ඕන.. එන්නත් දෙකෙන් පස්සෙ සති දෙකක් වත් පරිස්සම් වෙන්න ඕන කියලා තමා සෞඛ්ය අංශ කියන්නෙ. ගනන් කරලා බලපන් එතකොට මාස තුනකට ලං වෙලා ද නැද්ද කියලා

    අවශ්‍ය තීරනේ තමා 1) වෛරස් ව්‍යාප්ත වීම වැලැක්වීමට කිසිම ක්‍රම වේදයක් තිබ්බෙ නැති එක. 2) සෞඛ්ය අංශ ධාරිතාවය ඉක්මවා යන්න ආසන්නයි කියලා කියද්දි බීරෙක් වගේ හිටිය එක 3) හදිසි අවස්‍යතාවයකට සූදානම් නොවී රට ඇරගෙන සිටීම. 4) සෞඛ්ය අංශ වල උපදෙස් පිලිපදින්නෙ නැතුව මොට්ට මෝඩ මූසල දේශපාලකයොන්ගෙ තීරන වලට ගරු කිරීම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    තියන ආණ්ඩුව පුළුවන් විදිහට කරනවා
    එන්නත් නැ කියන්න බැ එන්නත් ගහනවා හැම තැනම

    ඔය කියන විදිහට වැඩි වෙන එකක් නැ මොකද එන්නත්කරණය නිසා
    රට වැහුවම හොරෙන් පාරට බහිනවා
    මාස්ක් දාපං කිව්වම නිකන් රට වටේ යනවා

    මිනිසුන්ගේ හොද කම නිසා තමයි මේ ගානට වැඩි උනේ
    ඉන්දියාවේත් උනේ ඕකනේ එත් රැස්වීම් එනම් මනම් තියෙනවනේ
    උබට පෙනුන නේද ඊයෙ හදපු ගාණෙ අවුල. ඒක නිසා වැක්සීන් එක 100% විසදුම නෙවෙයි. ඔය වැක්සීන් ගහල මැරුන කොටස 30~40%k විතර එයි ඉස්සරහට යන්න යන්න. ඒකත් වෙන වේරියන්ට් එකක් නො ආවොත් තමා. පරිස්සන් වෙන එක ඇරෙන්න වෙන විසදුමක් නෑ මේකට.

    වැක්සීන් එක ගහනවට අමතරව ජාතික ප්‍රතිපත්තියක් ඕනි මේ වහල තියෙන දේවල් ඇරල වැඩ පටන් ගන්න විදිය ගැන. ප්‍රශ්නෙ ඇවිත් අවුරුදු 2කකට කිට්ටුයි තාම අපිට හරි සැලස්මක් නෑ. ආණ්ඩුව පුළුවන් විදියට කරල බෑ ආණ්ඩුව හොදටම කරන්න ඕනි. අපිට පුළුවන් විදියට කරගන්න නන් ආණ්ඩුවක් ඕනි නෑනෙ.
     
    • Like
    Reactions: rukey184

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Tfs. උබ කියන දේවල් වල ලොකු අනතුරක් තියෙනවා, රජයට බනින එකට වඩා හරිම දේ අපි හැමෝම වගකීමෙන් වැඩ කරන එක
    ඔව් සමහරු ඉන්නවා නේ බං... රාජපක්ශලාගෙ බෙට්ටක් උනත් අනේ ශෝයි හරිම රසයි කියන උන්.. උන්ට ඉතින් අනතුර පෙන්නෙ නෑ.. රාජ පක්ෂලාගෙ පස්ස විතරයි පේන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් සමහරු ඉන්නවා නේ බං... රාජපක්ශලාගෙ බෙට්ටක් උනත් අනේ ශෝයි හරිම රසයි කියන උන්.. උන්ට ඉතින් අනතුර පෙන්නෙ නෑ.. රාජ පක්ෂලාගෙ පස්ස විතරයි පේන්නෙ.
    un mara darunui yakku wage tama. puduam mithyadushtikathwayak tiyenne. lankawe minissunge karume ada heta iwara wena eka neme

    ගෙට වෙලා හිටු කියලා තමා කියන්න තියෙන්නේ
    wayasaka minissu ehema kuwata ahanne ne. eas minissuta terum karala denanth amarui ekata tama anduwak unama neetiya hariyata kriyathamak karanna one. moda minissu goadak innawa virus eka gana danumak nati.
    ------ Post added on Aug 27, 2021 at 2:35 PM
     
    • Like
    Reactions: malinga_roxxx