ලංකාවේ අන්තර්ජාලය භාවිතය 100%කින් ඉහලට
ධාරිතාව නිසි පරිදි ලබා නොදෙන සමාගම්වලට නඩු දාන්න ජනපති නියම කරයි
ශ්‍රිලංකාවේ අන්තර්ජාල පරිභෝජනය සියයට සියකින් වර්ධනයවී ඇතැයි වාර්තාවේ.2009 දී 310893 ක් වූ පාරිභෝගික සංඛ්‍යාව මේවනවිට 690764 දක්වා ඉහලගොස් ඇත.
අයවැය සම්බන්ධයෙන් පවත්වන ලද පුරවා සාකච්චාවකදී මේ බව හෙළිවී ඇත.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ සීමිත සම්බන්ධතා සඳහා ලබාදෙන ධාරිතාව අදාළ සමාගම් විසින් නිසිපරිදි ලබානොදෙන බව වාර්තා වී ඇති බවත් ඒ පිලිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.
එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම හා පොදු ස්ථාන වලට වයිෆයි පහසුකම් ලබාදීමට ඉදිරි අයවැය මගින් යෝජනා වී ඇත.