ලංකාවේ අනාගතය....

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ලංකාවේ අනාගතය....

    ඉදිරියේ පිහිටුවන සෑම ආණ්ඩුවකින්ම ලංකාව තව තවත් පිරිහෙන රාජ්‍යයක් වෙයි කියලයි මට හිතෙන්නේ. මොකද අපේ ඡන්දදායකයොන්ට බය නැතුව ඡන්දය දෙන්න විකල්ප පක්ෂ නැති හින්දා මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද දැනට රට පාලනය කළ කිසිදු පක්ෂයකට රට දියුණුව කරා ගෙනියන්න පුළුවන් වෙලා නැහැ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :yes: පක්ෂ 2 අතර බල මාරුවක් විතරයි බන් වෙන්නේ. එදා ඉදන්ම. රටට සෙතක් නෑ..
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :sorry::sorry::sorry: බල තන්හාව විතරයි.. මිනිස්සුන්ට බොරැ කියන හැත්ත... රටට හදන්න උවමනාවක් නැහැ...