ලංකාවේ අපිට පාවිච්චි කරන්න Facebook වගේ site එකක් හදන්න මට පුංචි අදහසක් තියෙනවා. එකට හොද Domain name එකක් කියනවද? හැබැයි .us domain එකකට. ජයග්‍රාහකයාට එම website එකේ sub Admin post එකක් දෙනවා!