ලංකාවේ අපිටත් PayPal වලින් දැන් සල්ලි ලබා ගන්න පුළුවන්...

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ලංකාවේ අපිටත් PayPal වලින් දැන් සල්ලි ලබා ගන්න පුළුවන්... ද?
    Screenshot 2026-02-23 234748.png
     
    • Wow
    Reactions: Nidarshana_k

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    this card was declined try a different payment method or contact card issuer

    මෙහෙම එන්නෙ ඇයි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    parana account walatath thiyenawada aluthen account hadanna onida ? dannam paypal use wennema na ithin. godak site walin paypal support karanneth na dan. 2013-2018 kale hamba wunanam patta useful
     
    • Like
    Reactions: MihiCherub

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    798
    882
    93
    අන්තිමට NPP ආණ්ඩුවම එනකම් ඉන්න උනා.
    2012 වගේ එන්න තිබ්බ එක
    මේක ඇත්ත නම් NPP ආන්ඩුවෙ අයට හොරෙන් ලංකාවට paypal හම්බ වෙලා වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ.

    NPP පක්ශයෙ එරංග ඇමතිතුමාට ජය වේවා !
    PayPal එකෙන් ගෙවලා ගෑස් එකක් ගමුත?
    ------ Post added on Feb 24, 2026 at 12:45 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    නාමල්ගෙ ආන්ඩුවෙන් හම්බුනානම් මේකෙ පකයි වලලලා. දැන් කියනවා වැඩක් නෑලු 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: super077

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    දැං නම් වැඩක් නෑ ඕක හම්බෙලා. PayPal පාවිච්චි කරන්නෙ නැති තරම්

    වැඩ බැරි NPP එකට බලය තිබුනෙ නැතුව පුලුවන් UNP එකට බලය තිබුණ නං 2016දි ඕක හම්බවෙලා. 😐

    කොහෙද 2016දි රනිල් සර් අවසන් බාධකයත් ඉවත් කරාට පස්සෙ ජෙප්පො ආවනේ. 🤌🏼😹